අපිත් එක්ක බිස්නස් කරන අයියා කෙනෙක් .
කොරෝන කාලෙ එකපාරටම ගෙදර යන්ඩඑන්ඩගත්ත.හැමදාම මොනවහරි හොදට කෑම උයාගෙන එනවා.
ඇවිත් පැයගනන් කතා කර කර ඉන්නවා.
ඊට එහා උගෙ වයිෆ්.බටර් පාර දෙනවා සුපිරියටම.
ගහ්න්ඩ උනත් දෙන සයිස් හිටියෙ.
අන්තිමට දවසක් රෑ ආව ලොකු බිරියානි එක්කුත් අරන්.
කතා කරකර ඉදලා අන්තිමට කිව්වා මම ලොරියක් ගන්ඩ යන්නෙ .ඒකට අස්සන් කරන්න කෞරුහරි ඕන කියලා.
මම ගත්ත මම බෑකිව්වා.මොකද කොරෝන හින්දා අපේ බිස්නස් වැටිල කෙලව්වෙලාථිබ්බ නසා.
මූයි ගෑනියි එකපාරටම නැගිට්ටා."අපිට ඕනතරම් අය ඉන්නවඅස්සන් කරන්න " කියලා නැගිටලා යන්න ගියා.
දැන් පාරෙන් දැක්කර්හ් අහක බලබ්ගන්නවාඅ.
හිතපන්කො අස්සන් කරලත් ඊට පස්සෙ ඔහොම කරොත්.
meewage welawata ekapara baa kiyanna kalin.. Buriyani ekath kaalama baa kiwwanam tamai supiri..අපිත් එක්ක බිස්නස් කරන අයියා කෙනෙක් .
කොරෝන කාලෙ එකපාරටම ගෙදර යන්ඩඑන්ඩගත්ත.හැමදාම මොනවහරි හොදට කෑම උයාගෙන එනවා.
ඇවිත් පැයගනන් කතා කර කර ඉන්නවා.
ඊට එහා උගෙ වයිෆ්.බටර් පාර දෙනවා සුපිරියටම.
ගහ්න්ඩ උනත් දෙන සයිස් හිටියෙ.
අන්තිමට දවසක් රෑ ආව ලොකු බිරියානි එක්කුත් අරන්.
කතා කරකර ඉදලා අන්තිමට කිව්වා මම ලොරියක් ගන්ඩ යන්නෙ .ඒකට අස්සන් කරන්න කෞරුහරි ඕන කියලා.
මම ගත්ත මම බෑකිව්වා.මොකද කොරෝන හින්දා අපේ බිස්නස් වැටිල කෙලව්වෙලාථිබ්බ නසා.
මූයි ගෑනියි එකපාරටම නැගිට්ටා."අපිට ඕනතරම් අය ඉන්නවඅස්සන් කරන්න " කියලා නැගිටලා යන්න ගියා.
දැන් පාරෙන් දැක්කර්හ් අහක බලබ්ගන්නවාඅ.
හිතපන්කො අස්සන් කරලත් ඊට පස්සෙ ඔහොම කරොත්.
උඹට කියනව නෙවෙයි, ඔහොම කෑම උස්සන් ලෝන් එකක් නිසා නෝන්ඩි වෙන්න බැරි නිසා මම ලොඅන් එකක් ගත්ත මගේ ඉඩමක් තියලා. දැන් මම වාරික දාන්නෙ මාස 4කට සැරයක් 4ම එකතු කරලා. ඇප කාරයින්ට ලියුම් යන්නෙත් නෑ කරදරේකුත් නෑ ඉඩමක් තියල නිසා බැංකුවට ගානකුත් නෑ. ලබන මාසෙන් ලෝන් එක ඉවරයි. කාටවත් අස්සන් ගහන්න කියල හිතවත් කම් නැති කරගන්නවට වඩා ඒක හොඳයි. පිටින් හිතවත් උනාට මිනිස්සු අපිත් එක්ක ඇත්තටම හිතවත් නෑ බං. ඒක නෙවෙයි බිරියානි එක කෑවද උඹ.අපිත් එක්ක බිස්නස් කරන අයියා කෙනෙක් .
කොරෝන කාලෙ එකපාරටම ගෙදර යන්ඩඑන්ඩගත්ත.හැමදාම මොනවහරි හොදට කෑම උයාගෙන එනවා.
ඇවිත් පැයගනන් කතා කර කර ඉන්නවා.
ඊට එහා උගෙ වයිෆ්.බටර් පාර දෙනවා සුපිරියටම.
ගහ්න්ඩ උනත් දෙන සයිස් හිටියෙ.
අන්තිමට දවසක් රෑ ආව ලොකු බිරියානි එක්කුත් අරන්.
කතා කරකර ඉදලා අන්තිමට කිව්වා මම ලොරියක් ගන්ඩ යන්නෙ .ඒකට අස්සන් කරන්න කෞරුහරි ඕන කියලා.
මම ගත්ත මම බෑකිව්වා.මොකද කොරෝන හින්දා අපේ බිස්නස් වැටිල කෙලව්වෙලාථිබ්බ නසා.
මූයි ගෑනියි එකපාරටම නැගිට්ටා."අපිට ඕනතරම් අය ඉන්නවඅස්සන් කරන්න " කියලා නැගිටලා යන්න ගියා.
දැන් පාරෙන් දැක්කර්හ් අහක බලබ්ගන්නවාඅ.
හිතපන්කො අස්සන් කරලත් ඊට පස්සෙ ඔහොම කරොත්.

ගෑණිත් දෙන්න එනවලු..උඹට කියනව නෙවෙයි, ඔහොම කෑම උස්සන් ලෝන් එකක් නිසා නෝන්ඩි වෙන්න බැරි නිසා මම ලොඅන් එකක් ගත්ත මගේ ඉඩමක් තියලා. දැන් මම වාරික දාන්නෙ මාස 4කට සැරයක් 4ම එකතු කරලා. ඇප කාරයින්ට ලියුම් යන්නෙත් නෑ කරදරේකුත් නෑ ඉඩමක් තියල නිසා බැංකුවට ගානකුත් නෑ. ලබන මාසෙන් ලෝන් එක ඉවරයි. කාටවත් අස්සන් ගහන්න කියල හිතවත් කම් නැති කරගන්නවට වඩා ඒක හොඳයි. පිටින් හිතවත් උනාට මිනිස්සු අපිත් එක්ක ඇත්තටම හිතවත් නෑ බං. ඒක නෙවෙයි බිරියානි එක කෑවද උඹ.![]()
කාල අර අක්කා මතක් කරලා අතේ පාරකුත් ගැහුවාඋඹට කියනව නෙවෙයි, ඔහොම කෑම උස්සන් ලෝන් එකක් නිසා නෝන්ඩි වෙන්න බැරි නිසා මම ලොඅන් එකක් ගත්ත මගේ ඉඩමක් තියලා. දැන් මම වාරික දාන්නෙ මාස 4කට සැරයක් 4ම එකතු කරලා. ඇප කාරයින්ට ලියුම් යන්නෙත් නෑ කරදරේකුත් නෑ ඉඩමක් තියල නිසා බැංකුවට ගානකුත් නෑ. ලබන මාසෙන් ලෝන් එක ඉවරයි. කාටවත් අස්සන් ගහන්න කියල හිතවත් කම් නැති කරගන්නවට වඩා ඒක හොඳයි. පිටින් හිතවත් උනාට මිනිස්සු අපිත් එක්ක ඇත්තටම හිතවත් නෑ බං. ඒක නෙවෙයි බිරියානි එක කෑවද උඹ.![]()