Office එකේ කොල්ලෙක්ට දෙන්න හොඳ gift එකක්
Office එකේ කොල්ලෙක්ට දෙන්න හොඳ gift එකක් කියන්න බලන්න. මෙයා මගේ කොල්ලා නෙමෙයි....... හැබැයි මට වටින කෙනෙක්
5000ට අඩුවෙන් ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන

මං දැක්කෙ ඔෆිස් එකේ කෙල්ලෙක්ට දෙන්න පුලුවන් ගිෆ්ට් එකක් කියල 