Office එකේ IDM නැත්ද?

crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    ගොඩක් ඔෆිස් වල අපිට දෙන්නේ limited user account එකක්නේ, අපිට ඕනේ සොෆ්ට්වෙයා දාන්න බැ නේ!!! :oo:

    මේ addon එකෙන් IDM වගේම බාන්න පුලුවන්, Firefox වලට විතරයි හැබැයි. (downthemall)

    https://addons.mozilla.org/en-US/firefox/addon/downthemall/

    දන්න උන් ඇති, නොදන්නා උන්ට දැම්මේ, ට්‍රයි කරලා බලපං :P
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    11.gif