Office එකේ online calls සම්බන්ධව ප්‍රශ්නයක්

sabhada_api

Active member
  • Sep 19, 2022
    92
    119
    43
    සාමන්‍යෙන් අපි කෝල් එකක් ගනිද්දි කැමරාව on කරන එකද සම්ප්‍රදාය. සුද්දො නම් අනිවා camera ඔන් කරනවා.
    අපි නොකලොත් ඒක bad manner වගෙද?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අවුලක් නම් කියපං උබ ඉන්නෙ පබ්ලික් ප්ලේස් එහෙක වගේ මොකක් හරි
     
    • Like
    Reactions: sabhada_api

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    සුද්දො නම් අනිවා camera ඔන් කරනවා.
    අපි නොකලොත් ඒක bad manner වගෙද?
    pissuda ban on karanna epa. namuth lankave vage law nethi rataka khomada danne na. balapan den dawas keepayakata issella Netherland court ekin fine gewwa US company ekakata unge rate employeeta web cam on karanna kiyapu hinda.

    https://www.bbc.com/news/technology-63203945

    https://www.indiatoday.in/technolog...webcam-on-full-day-at-home-2284903-2022-10-13

    ehema on karanna kiyanne ba especially in europe. it against the privacy
     
    • Like
    Reactions: sabhada_api

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සාමන්‍යෙන් අපි කෝල් එකක් ගනිද්දි කැමරාව on කරන එකද සම්ප්‍රදාය. සුද්දො නම් අනිවා camera ඔන් කරනවා.
    අපි නොකලොත් ඒක bad manner වගෙද?
    Defiantly no. it's your choice.
    but why do they turn on their cam? to express their feelings? so they show that they are more open
    in that case, you should do too. cus that will add an extra layer of bound with them
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔන් කරපන්. වර්චුවල් බැක්ග්‍රවුන්ඩ් එකක් දාගෙන මාස්ක් එකකුත් දාගෙනම
     
    • Like
    Reactions: sabhada_api

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ එකෙක්වත් කරන්නැත්තං ඕනනෑ කොහොමත් ලංකාවේ උන්ගෙ මූණු අජූවයි
    ප්රෝසේෂනල් ලෙවල් එකේදී උන්ට මුණු වැඩක් නැ බන්. උබල කැතයි කියල හිතුවට උන් එහෙම නෙමේ. මිනිහෙක්ගේ හිනාව තමා ලස්සන වෙන්න ඕනේ මුණ පුක වගේ තිබ්බත්. හැම වෙලේම ප්‍රසන්නව ඉන්න බලන්න ඕනේ මිටින්ග් එකකදී. අන්න ඒ ගතිය තමා ඕනේ.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    No need . But most of the time I do it. But make sure your internet is good. If not it will eatup the bandwidth and call quality will drop. So start without the video and turn it on later
     
    • Like
    Reactions: sabhada_api

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මං හිතන විදිය
    ඕක Depends,
    ෆිට් එකෙක් එක්ක නං කෝල් එක ගන්නෙ ගොඩක් වෙලාවට කැම් එක ඔන් කරන්නෙ නැහැ, හැබැයි අනික් කෙනා හරි අනික් අය හරි කැම් එක ඔන් කරලා නං ඔන් කරනවා
    ඔෆිස් එකේ rule එකක් වගේ එකක් තියනවා කෝල් වලදි අනිවාර්යෙන් කැම් ඔන් කරන්න ඕන කියලා, ඒක නිසා වැදගත් කෝල් හැම එකකදිම වගේ කැම් එක ඔන් කරන්න වෙනවා
     
    • Like
    Reactions: sabhada_api

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    සාමන්‍යෙන් අපි කෝල් එකක් ගනිද්දි කැමරාව on කරන එකද සම්ප්‍රදාය. සුද්දො නම් අනිවා camera ඔන් කරනවා.
    අපි නොකලොත් ඒක bad manner වගෙද?
    Un on karanawanam On karapan. nathan chatar scene ekak
     
    • Like
    Reactions: sabhada_api