සාමන්යෙන් අපි කෝල් එකක් ගනිද්දි කැමරාව on කරන එකද සම්ප්රදාය. සුද්දො නම් අනිවා camera ඔන් කරනවා.
අපි නොකලොත් ඒක bad manner වගෙද?
අපි නොකලොත් ඒක bad manner වගෙද?
pissuda ban on karanna epa. namuth lankave vage law nethi rataka khomada danne na. balapan den dawas keepayakata issella Netherland court ekin fine gewwa US company ekakata unge rate employeeta web cam on karanna kiyapu hinda.සුද්දො නම් අනිවා camera ඔන් කරනවා.
අපි නොකලොත් ඒක bad manner වගෙද?
Defiantly no. it's your choice.සාමන්යෙන් අපි කෝල් එකක් ගනිද්දි කැමරාව on කරන එකද සම්ප්රදාය. සුද්දො නම් අනිවා camera ඔන් කරනවා.
අපි නොකලොත් ඒක bad manner වගෙද?
ප්රෝසේෂනල් ලෙවල් එකේදී උන්ට මුණු වැඩක් නැ බන්. උබල කැතයි කියල හිතුවට උන් එහෙම නෙමේ. මිනිහෙක්ගේ හිනාව තමා ලස්සන වෙන්න ඕනේ මුණ පුක වගේ තිබ්බත්. හැම වෙලේම ප්රසන්නව ඉන්න බලන්න ඕනේ මිටින්ග් එකකදී. අන්න ඒ ගතිය තමා ඕනේ.ලංකාවේ එකෙක්වත් කරන්නැත්තං ඕනනෑ කොහොමත් ලංකාවේ උන්ගෙ මූණු අජූවයි
Un on karanawanam On karapan. nathan chatar scene ekakසාමන්යෙන් අපි කෝල් එකක් ගනිද්දි කැමරාව on කරන එකද සම්ප්රදාය. සුද්දො නම් අනිවා camera ඔන් කරනවා.
අපි නොකලොත් ඒක bad manner වගෙද?