Office යන කෙල්ලෙක්ට .....

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    Office යන කෙල්ලෙක්ට .....

    Office යන කෙල්ලෙක්ට දෙන්න හොද ප්‍රොයෝජනවත් තෑග්ගක් කියපල්ලකො......

    නැත්තන් බම්ප් 1ක් වත් දාගෙන යන්න.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන පාට පාට කුඩයක්...:rofl:
    ඔරලෝසුවක්...
    පර්ෆියුම් බෝතලයක්
    මේක්අප් සෙට් එකක්...

    සල්ලි තියෙනවා නං ස්කූටි බයික් එකක් අරං දියං...
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    http://www.ebay.com/itm/Makeup-Gift...695?pt=LH_DefaultDomain_0&hash=item20cca51e27

    meka kohomada machnala ??? mita wada aduwata ganna puluwanda mehen ?

    thnx

    adum ganna voucher ekak deepan 10000 ka vithara

    ela ela

    matat dena ganna oni bn :)

    :D

    offfice kit ekak ganna gift voucher ekak dipan 7000ka hari 10000ka hari :P

    thnx machan

    ලස්සන පාට පාට කුඩයක්...:rofl:
    ඔරලෝසුවක්...
    පර්ෆියුම් බෝතලයක්
    මේක්අප් සෙට් එකක්...

    සල්ලි තියෙනවා නං ස්කූටි බයික් එකක් අරං දියං...
    ela ela, හැබැයි මචන් බයික් 1ක් අරන් දීල පද්දන්න වෙන්නෙත් මටම තමයි.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    සල්ලි තියෙනවා නං ස්කූටි බයික් එකක් අරං දියං...
    :lol::lol::lol::lol::lol::lol:

    සැන්ට් එකක් අරන් දීපන්....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    shoes දෙකක් අරන් දීපන්, කෙල්ලො සාමාන්‍යෙන් ඇදුම් සපත්තු makeup kit වගේ දේවල් වලට හෙන කැමතියි නෙ බන්, තව රත්තරන් බඩුත් හොදයි මේ දවස් වල ගනනුත් ටිකක් අඩු එකේ.
    (මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා බන් මම මේ රත්‍රං වලලු සෙට් එකක් අරන් දෙන්න කියලා ඉන්නෙ බන්)
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    හැමතිස්සෙම දකින ප්‍රයෝජනවත් දෙයක් දියන්. එතකොට ඒක දකින හැමවෙලේම උබව මතක් වෙනව. ඔරලෝසුවක් හොදයි.
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    z1f0.jpg


    කව්රු හරි වේ% බල්ලෙක් මගෙ රෙප් කපල...