OFFICE වල කෑම කනකොට

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    OFFICE වල කෑම කනකොට 4 දෙනෙක් වගේ එකතු වෙලා එකට කෑම කනවද උඹල. එ කියන්නේ 4 දෙනාගේම කෑම එකට හලාගෙන හරි එකින් එක ලෙහාගෙන 4 දෙනාම කනවද .අපේ උන් කාලයක් එහෙම කනවා මම ආස නැහැ එහෙම කන්න ගෙවල් වලින් ගේන කෑම එක එක විදිය නිසා අප්පිරියය් එහෙම කන්න දැන් කෑම වෙලාවට අනෙක් කට්ටියම එහෙම එකතු වෙලා කනවා මම තනියම කනවා
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කෙල්ලන්ගේ හෝදපු නැති ජංගි තම්බල බොන්න ආස උඹට....ගෙවල් වල පිරිසිදුවට උයන කෑම කන්න අප්පිරියයි......?:baffled: මොන ජෝක්ස් එකක්ද මේ....::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Dilzzzz

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    කෙල්ලන්ගේ හෝදපු නැති ජංගි තම්බල බොන්න ආස උඹට....ගෙවල් වල පිරිසිදුවට උයන කෑම කන්න අප්පිරියයි......?:baffled: මොන ජෝක්ස් එකක්ද මේ....::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:.. ko me kota???
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    eththa seen eka mekai. kotage kema eka kewama kana un tika ithuru tikath noka yanawalu :rofl:

    acaba9f35ebfd10b519b875d5f593c12615bd0e4.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙල්ලන්ගේ හෝදපු නැති ජංගි තම්බල බොන්න ආස උඹට....ගෙවල් වල පිරිසිදුවට උයන කෑම කන්න අප්පිරියයි......?:baffled: මොන ජෝක්ස් එකක්ද මේ....::rofl:

    පවු යකෝ :rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කෙල්ලන්ගේ හෝදපු නැති ජංගි තම්බල බොන්න ආස උඹට....ගෙවල් වල පිරිසිදුවට උයන කෑම කන්න අප්පිරියයි......?:baffled: මොන ජෝක්ස් එකක්ද මේ....::rofl:

    ඒවා වෙනය් මේවා වෙනය් බන්,සමහර උන් බාගෙට තම්බල උයනවා ,සමහර උන් මිරිස් නැහැ දාල ,හොදි වැඩියේ දාන් එනවා ඒ වගේ.
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    කෙල්ලන්ගේ හෝදපු නැති ජංගි තම්බල බොන්න ආස උඹට....ගෙවල් වල පිරිසිදුවට උයන කෑම කන්න අප්පිරියයි......?:baffled: මොන ජෝක්ස් එකක්ද මේ....::rofl:

    රෙද්දෙ රෙවෙනව යකෝ :lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ජන්ගියේ ආතල් කෑම වගේ ද බන්

    කිඹි වල සෙම කෑලි, හොටු කෑලි තියෙනව . ජංඟි වලත් ඕව තැවරෙනව..
     
    Last edited: