OFFICE වල කෑම කනකොට

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    Podi Silva - පොඩි සිල්වා;22306418 said:
    ඔව් බන්
    පේන්න බැරි වැඩක් ඕක
    මෙලව රහක් නෑ
    උඹ විතරය් හිටියේ අකමැති උන්:)
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    ඒක නම් ඇත්ත තමා ඉතිං ඒත් කොට නිහාල් වගේ උරන්ට මොන සඋක්කියද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කන්න අකමැති ජාතියක් හරි කෑම එක රහ නෑ වගේනන් යන්තන් පැත්තකින් අනාගෙන හෙමීට එක කටක් වගේ කාල නිකා හිටපන් ඉවරයිනේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කන්න අකමැති ජාතියක් හරි කෑම එක රහ නෑ වගේනන් යන්තන් පැත්තකින් අනාගෙන හෙමීට එක කටක් වගේ කාල නිකා හිටපන් ඉවරයිනේ.
    එතකොට යකෝ මම බඩගින්නේනේ උන් මගේ එකත් දෙසා බාල උන්ගේ එකත් ලස්සනට දෙසා බාය්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට යකෝ මම බඩගින්නේනේ උන් මගේ එකත් දෙසා බාල උන්ගේ එකත් ලස්සනට දෙසා බාය්
    එහෙම තමා ඉතින් හොඳ බත් එකක් ගේන එකෙක්ට වැඩේ පාඩුයි :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔෆිස් එකේ නම් ඉතින් මාළුපිණි මාරුකරගන්නවා.ටෙක් එකේදී නම් කට්ටියම වටවෙලා එකින් එක කනවා.චාටර්බත් වගේම සුපිරි ඒවත් සෙට් වෙනව.එකෙක් ගේනවා කෙසෙල් කොලේක ඔතපු සුපිරි බත් එකක්.හම්මා :love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලන්ගේ හෝදපු නැති ජංගි තම්බල බොන්න ආස උඹට....ගෙවල් වල පිරිසිදුවට උයන කෑම කන්න අප්පිරියයි......?:baffled: මොන ජෝක්ස් එකක්ද මේ....::rofl:

    ටහිකෙන කට් එක ඕයි... :baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    Podi Silva - පොඩි සිල්වා;22307308 said:
    ඔව් බන් අනික ඔතලා ගේන බත් කන්නත් කැමති නෑ ටෞකන්ඩ :angry::angry:

    මේ ලඟදි මම කෑම ගෙනාවේ නැහැ හාෆ් ගියපු එකෙක් උගේ කෑම එක දීල ගිය කන්න කියල දවල් කන්න බලනකොට ඔක්කොම එළවලු සුදට හදල තියෙන්නේ .ලුණුත් නැහැ මිරිසුත් නැහැ හොදි විතරය් කටවල් 2 ක් කාල විසි කරලා දැම්ම
     
    • Like
    Reactions: keshannilanga

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපේ ඔෆිස් එකේ 5 දෙනෙක් සෙට් වෙලා කන්නේ
    සදුදා මම 5 දෙනාටම හරියන්න බත් හදන් යනවා
    ඉතුරු 3 දෙනෙක් එලොලු හදන් එනවා
    එකෙක් මස් , මාළු , කරෝල තුනෙන් එකක වයන්ජනයක් හදන් එනවා

    ඒ වගේ දවස් 5ම යන්නේ රෝටෙෂන් එක

    වාසි :

    ෆ්‍රෙෂ් එකට කන්න පුළුවන්
    වයිෆ්ට උදේ නැකිටල උයන්න වෙන්නේ 1යි
    ආර්ථිකමය අතින් පට්ට වාසියි
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අපේ ඔෆිස් එකේ 5 දෙනෙක් සෙට් වෙලා කන්නේ
    සදුදා මම 5 දෙනාටම හරියන්න බත් හදන් යනවා
    ඉතුරු 3 දෙනෙක් එලොලු හදන් එනවා
    එකෙක් මස් , මාළු , කරෝල තුනෙන් එකක වයන්ජනයක් හදන් එනවා

    ඒ වගේ දවස් 5ම යන්නේ රෝටෙෂන් එක

    වාසි :

    ෆ්‍රෙෂ් එකට කන්න පුළුවන්
    වයිෆ්ට උදේ නැකිටල උයන්න වෙන්නේ 1යි
    ආර්ථිකමය අතින් පට්ට වාසියි

    5 ස් දෙනෙකුට බත් ගෙනියන්න හාල් කිලෝ 1ක් යනවා ඇති නේ කොහොමද අරන් යන්නේ හැබය් මරු ක්‍රමේ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    5 ස් දෙනෙකුට බත් ගෙනියන්න හාල් කිලෝ 1ක් යනවා ඇති නේ කොහොමද අරන් යන්නේ හැබය් මරු ක්‍රමේ

    gemak naha ban
    sathiyakatama 1 dawasane