උඹ විතරය් හිටියේ අකමැති උන්Podi Silva - පොඩි සිල්වා;22306418 said:ඔව් බන්
පේන්න බැරි වැඩක් ඕක
මෙලව රහක් නෑ

උඹ විතරය් හිටියේ අකමැති උන්Podi Silva - පොඩි සිල්වා;22306418 said:ඔව් බන්
පේන්න බැරි වැඩක් ඕක
මෙලව රහක් නෑ

එතකොට යකෝ මම බඩගින්නේනේ උන් මගේ එකත් දෙසා බාල උන්ගේ එකත් ලස්සනට දෙසා බාය්කන්න අකමැති ජාතියක් හරි කෑම එක රහ නෑ වගේනන් යන්තන් පැත්තකින් අනාගෙන හෙමීට එක කටක් වගේ කාල නිකා හිටපන් ඉවරයිනේ.
එහෙම තමා ඉතින් හොඳ බත් එකක් ගේන එකෙක්ට වැඩේ පාඩුයිඑතකොට යකෝ මම බඩගින්නේනේ උන් මගේ එකත් දෙසා බාල උන්ගේ එකත් ලස්සනට දෙසා බාය්



උඹ විතරය් හිටියේ අකමැති උන්![]()


පොස් සිල්වාPodi Silva - පොඩි සිල්වා;22307308 said:ඔව් බන් අනික ඔතලා ගේන බත් කන්නත් කැමති නෑ ටෞකන්ඩ![]()

කෙල්ලන්ගේ හෝදපු නැති ජංගි තම්බල බොන්න ආස උඹට....ගෙවල් වල පිරිසිදුවට උයන කෑම කන්න අප්පිරියයි......?මොන ජෝක්ස් එකක්ද මේ....:
![]()


Podi Silva - පොඩි සිල්වා;22307308 said:ඔව් බන් අනික ඔතලා ගේන බත් කන්නත් කැමති නෑ ටෞකන්ඩ![]()
කෙල්ලන්ගේ හෝදපු නැති ජංගි තම්බල බොන්න ආස උඹට....ගෙවල් වල පිරිසිදුවට උයන කෑම කන්න අප්පිරියයි......?මොන ජෝක්ස් එකක්ද මේ....:
![]()




Elawalu maru kara gattata awulak ne
අපේ ඔෆිස් එකේ 5 දෙනෙක් සෙට් වෙලා කන්නේ
සදුදා මම 5 දෙනාටම හරියන්න බත් හදන් යනවා
ඉතුරු 3 දෙනෙක් එලොලු හදන් එනවා
එකෙක් මස් , මාළු , කරෝල තුනෙන් එකක වයන්ජනයක් හදන් එනවා
ඒ වගේ දවස් 5ම යන්නේ රෝටෙෂන් එක
වාසි :
ෆ්රෙෂ් එකට කන්න පුළුවන්
වයිෆ්ට උදේ නැකිටල උයන්න වෙන්නේ 1යි
ආර්ථිකමය අතින් පට්ට වාසියි
5 ස් දෙනෙකුට බත් ගෙනියන්න හාල් කිලෝ 1ක් යනවා ඇති නේ කොහොමද අරන් යන්නේ හැබය් මරු ක්රමේ