දන්නා කෙනෙක් ඉන්නවා නම් Microsoft office 2013 activator එකක් එක්ක බාගන්න ලින්ක් එකෙක් හොයල දෙනවද

වැඩ වගයක් කරගන්නත් තියෙනවා
ඉකමනට හම්බුනොත් ලොකු උදව්වක්

:yes:

වැඩ වගයක් කරගන්නත් තියෙනවා
ඉකමනට හම්බුනොත් ලොකු උදව්වක්

:yes:

:yes:
owa danne nathi bara ganak innawa ban ,fb eke andu peralanna kata karataටොරන්ට් එකෙන් ඕක හොයාගන්න එක ඔච්චර අමාරුද බං බොලාට.. නෙදකිං..
මෙන්න බාගනිං.. System Type එකට තියෙන එක බාගනිං.. සල්ලි, ඩේටා වැඩි නම් දෙකම බාගනිං අවුලක් නෑ..
https://kickass.so/microsoft-office...2013-ms-toolkit-activator-2-4-7-t7760071.html
owa danne nathi bara ganak innawa ban ,fb eke andu peralanna kata karata

ටොරන්ට් එකෙන් ඕක හොයාගන්න එක ඔච්චර අමාරුද බං බොලාට.. නෙදකිං..
මෙන්න බාගනිං.. System Type එකට තියෙන එක බාගනිං.. සල්ලි, ඩේටා වැඩි නම් දෙකම බාගනිං අවුලක් නෑ..
https://kickass.so/microsoft-office...2013-ms-toolkit-activator-2-4-7-t7760071.html