You're late, It's over
මේ හතරවෙනි පාර මං හිතන්නේ
මේ පාර දෙන්න වෙන්නේ ඉතාමත් අඩු license ප්රමාණයක්
හේතුව අනිත් subscription pack එක මට ලැබුණේ නෑ
අලුත් data collection එකකුත් form හැදුවා, මේක fill කරන්න

https://form.jotform.com/221634196923055
Terms & Conditions
- නම type කරද්දි legal first name එක use කරන්න
- ඔයාගේ personal email(Gmail/ outlook) එකත් හරියටම enter කරන්න
- process එකට දින 5-7 ගතවන බව කරුණාවෙන් සලකන්න
- online form එක හරියට fill කරේ නැත්නම් automatically reject වෙනවා
- security & rules section කියවන්න
- ඔයාගේ email එකට login details එවලා දින 7ක් ඇතුලත activate කරගත්තේ නැත්නම් අයින් කරනවා
Security - ගියපාර ශැකයි කියපු එවුන්ට

- Microsoft Security score එක උපරිම මට්ටමෙන් පවත්වාගෙන යනවා
- ඊට අමතරව General Data Protection Regulation(GDPR) follow කරනවා
- online form එකෙන් collect කරගන්න data දින 30කින් dispose වෙනවා
- Risk user policy/ sign-in risk policy assign කරලා තියෙන්නේ
Secret Code - 256896
RULES
- පිරමීඩ් scam meetings එහෙම Microsoft Teams එකෙන් තියන්න ආවොත් ගහලා පන්නනවා
- license එක තව එකෙක්ට සල්ලි වලට විකුණන්න ගියොත් ගහනවා කන පැලෙන්න

Last edited:


