Office 365 or Office 2016 Pro මොකක්ද බන් ගන්න ඕනේ
මොකක්ද බන් මේ දෙකෙන් හොඳ ඔෆීස් එකකට දාන්න?
ඔෆීස් 365 එකේ හෝම් එක කම්පියුටර් 5කට දාන්න පුලුවන්ලු. ඒක ඔෆීස් එකේ 5කට දාන්න පුලුවන්ද. නැත්තන් බිස්නස් වර්ශන් එක, එක කම්පියුටර් එකකට එක ගානෙ ගන්න වෙයිද.
වාසි අවාසි කියපල්ලා. රේප් කරනවා 8 ගානේ. පාවිච්චි කරන අය හේතු සහ අත්දැකීම් කියපල්ලා. කම්පියුටර් 20කට 30කට ගන්න ඕනේ
Quick-reference table

Last edited:

log wenna one email eke @abc.com kiyana ekata mokakda enne.
uba office 365 active kara ganna ena, email address eka kohomada enne?