Office 365 or Office 2016 Pro මොකක්ද බන් ගන්න ඕනේ

Which Office Version

  • Office 365 (mention in comments)

    Votes: 4 30.8%
  • Office 2016 professional

    Votes: 9 69.2%

  • Total voters
    13
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Office 365 or Office 2016 Pro මොකක්ද බන් ගන්න ඕනේ

මොකක්ද බන් මේ දෙකෙන් හොඳ ඔෆීස් එකකට දාන්න?

ඔෆීස් 365 එකේ හෝම් එක කම්පියුටර් 5කට දාන්න පුලුවන්ලු. ඒක ඔෆීස් එකේ 5කට දාන්න පුලුවන්ද. නැත්තන් බිස්නස් වර්ශන් එක, එක කම්පියුටර් එකකට එක ගානෙ ගන්න වෙයිද.

වාසි අවාසි කියපල්ලා. රේප් කරනවා 8 ගානේ. පාවිච්චි කරන අය හේතු සහ අත්දැකීම් කියපල්ලා. කම්පියුටර් 20කට 30කට ගන්න ඕනේ:nerd:

Quick-reference table

Capture.jpg
 
Last edited:

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    365 cloud base share ehema kranawanm lesi office ekata wage docs secure accessibility wage tianawa ithin (ape tianne nm 2016 lap eke.. university eken deela tianne 365 eth use kranawa adui)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    365 cloud base share ehema kranawanm lesi office ekata wage docs secure accessibility wage tianawa ithin (ape tianne nm 2016 lap eke.. university eken deela tianne 365 eth use kranawa adui)

    ඒකේ අප්ඩේට් එකක් එනවානෙ බන් සැනින් සැරේට ,ඩේටා කැපෙන එකේ ඉවරයක් නෑ.මම ඩිසේබල් කරලා දැම්මා....අර යුනි ඔෆර් එකට දුන්න ලැප :)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඒකේ අප්ඩේට් එකක් එනවානෙ බන් සැනින් සැරේට ,ඩේටා කැපෙන එකේ ඉවරයක් නෑ.මම ඩිසේබල් කරලා දැම්මා....අර යුනි ඔෆර් එකට දුන්න ලැප :)

    eka thama eka hama update ekakma enawa. mge university portal eke tianne office 365 e nisa aulak naha.. Lap eke tianne office 2016
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    I'm using Office 365 ProPlus

    Why,

    I got a subscription for free from my university. Yes, You can install upto 05 PC & get 1TB cloud space. currently, I installed 03 of my home PCs but never trusted their cloud space since I believe system administrator can view my files. (if you are the system admin or subscription holder, then you don't need to worry about the privacy)

    In another hand, you need to have an active internet connection to install Office 365 because they are not providing easy Offline installer.

    However you can use this tool https://www.reddit.com/r/Office365/comments/401qc2/tool_office_offline_installer/ or edit download configuration.xml for download full offline installer & save it somewhere (That is what i do)

    if you are not using above mentioned tool,
    You can download Office 2016 Deployment Tool in here
    https://www.microsoft.com/en-us/download/details.aspx?id=49117&WT
    Here is my config file if you care
    Code:
    <Configuration> 
       <Add SourcePath="C:\Office2016\" OfficeClientEdition="64"  Branch="Current"> 
        <Product ID="O365ProPlusRetail" > 
         <Language ID="en-us" /> 
        </Product> 
       </Add> 
    </Configuration>
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඒකේ අප්ඩේට් එකක් එනවානෙ බන් සැනින් සැරේට ,ඩේටා කැපෙන එකේ ඉවරයක් නෑ.මම ඩිසේබල් කරලා දැම්මා....අර යුනි ඔෆර් එකට දුන්න ලැප :)

    yahh mageth enawa. feature updates bn .. 360 walata withryy denne samhara updates . uni ekenn dunne,360 pro plus. wadi wadakk ganne nm na habyy :baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    yahh mageth enawa. feature updates bn .. 360 walata withryy denne samhara updates . uni ekenn dunne,360 pro plus. wadi wadakk ganne nm na habyy :baffled:
    Student offer eken dena laptop walata Office 365 denawa da ban? :rolleyes: log wenna one email eke @abc.com kiyana ekata mokakda enne.

    Btw, you can disable it
    File > account > Office updates > Disable updates
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    if you are looking for cracked Office, then Office 2016 is the best choice. Download offline installer directly from Microsoft servers then use Microsoft Office Toolkit for activation.

    For free version WPS Office may be? :baffled: I hate it btw some MS office well-known shortcuts working, need to learn WPS office own shortcuts.
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඒකේ අප්ඩේට් එකක් එනවානෙ බන් සැනින් සැරේට ,ඩේටා කැපෙන එකේ ඉවරයක් නෑ.මම ඩිසේබල් කරලා දැම්මා....අර යුනි ඔෆර් එකට දුන්න ලැප :)

    yahh mageth enawa. feature updates bn .. 360 walata withryy denne samhara updates . uni ekenn dunne,360 pro plus. wadi wadakk ganne nm na habyy :baffled:

    හැම අප්ඩේට් එකක්ම එනව බන් ඒකයි වාසිය. 2016 ගත්තොත් හැමදාම ඒකනේ 365 ගත්තොත් අලුත් වර්ශන් එකක් ආවොත් ඒකට අප්ඩේට් වෙනව ඔටෝ.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    if you are looking for cracked Office, then Office 2016 is the best choice. Download offline installer directly from Microsoft servers then use Microsoft Office Toolkit for activation.

    For free version WPS Office may be? :baffled: I hate it btw some MS office well-known shortcuts working, need to learn WPS office own shortcuts.

    anna badu WPS office. patta speed and quality. eMclient email app ekath dagaththa wede complete :yes::yes: