Office Chairs

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    කොල්ලනේ කෙල්ලනේ මට office chair එකක් අඩුවට ගන්න තැනක් කොළඹ අවටින් කියන්න...
    Used වුනත් කමක් නෑ condition එක හොදනම්....




    PS: guys මම මේක බල්න්නේ ගොඩක් අඩුවට ගන්න පුලුවං විදියක්.එකයි කිව්වේ used හරි කමක් නෑ condition හොදනම් කියලා.
    i prefer below 5000/= :P
     
    Last edited:

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    Bump kera kera inne ai ban ganin chair ekak.. used ewa ikman eke balapan brandnew gannawanan chair.lk eke hondai