office eke prashnayak...

dananjaya1989

Member
Jun 7, 2011
201
5
0
ගොනා හෑරෙන්නේ පොල් පෑලේට කියල තේරෙන්න ඈති.. :P :P :P
ගණන් ගන්න එපා බන්.. ... ... .. .. .. .. .;)
සින්දුවක් කියල බුදිය ගනින්..:)

man hitanne na ban eya ahema deyak hinda ahema kerenawa kiyala..
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මෙව්වත් ප්‍රශ්නද යාලුවා?
    වෙන මිනිස්සුන්ට තියෙන ගැටලු එක්ක, මෙව්ව මොනවද. ඇයි බන් කිසිම වැදගත්කමක් නැති ප්‍රශ්නයක් ඔලුවට දාගෙන මේ stress එකෙන් ඉන්නෙ? පිස්සුද උඹට සිරාවට මචන්? නෝන්ඩියට නෙමෙයි.

    සමහර මිනිස්සු හිතන ව්දිය වෙනස් බන්. ඒකිට උඹ එක්ක කතාකරන්න ඕනෙ නැත්නම් උඹට තියෙන upset එක මොකෝ උඹ සීන්/try එකක් වත් නැත්නම්? තමන්ගේ වැඩ ටික කරලා පාඩුවේ ගෙදර වරෙන්. සමහර මිනිස්සුන්ට මේ උඹට තියෙන ප්‍රශ්නයත් එක්කම බැලුවම, උඹේ මේක ප්‍රශ්නයක්ද කියල හිතෙයි යාලුවා. හැම කුනු ගොඩම ඔලුවට දාගෙන නික්න් upset එපා. උඹලා වගේ අයට තමයි මචන් මෙන්න මේ පොත ලියලා තියෙන්නෙ. සමහර අයට ජොබ් එකක්වත් නෑ. ඒත් උඹට ජොබ් එකක් තිබිල මේ අහක යන කුනු ගොඩක් හින්දා අප්සෙට් එකේ.

    HowtoStopWorryingandStartLiving.jpg
     
    Last edited:

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23

    :) :) :)
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    බය නෑතිව කෙලින්ම ගිහින් එයාගෙන් අහපන්.. එතකොට උඔට මොකක් හරි කියයිනේ....
    hmmmmmmmm
    eth ahanna kalin thawa ekaparak hari deparak hari hambawenakan inna ona wage..:(
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    nithara dakena nesa dan ubawa epa wela athi ban...
    uba ekita love nathannam,ube section1th nemai nam ochchara puke amaruwa hadan dagalanne moko, ubath ganan nogena wada karun palayan,

    godakma puke amarunam,gehin ahapan
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mama hithana widhihata E akka uba gana balaporoththuwak thiyana idala thiyanawaa Eth uba ahanna parakku una nisa eyata mala panala WAGE innawaa.(wage harida) eka nisa kittu karala hoyaaganin hitha thiyana de mokadda kiyalaa kello kiyanne mayam 64k thiyana ayane ban
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    nithara dakena nesa dan ubawa epa wela athi ban...
    uba ekita love nathannam,ube section1th nemai nam ochchara puke amaruwa hadan dagalanne moko, ubath ganan nogena wada karun palayan,

    godakma puke amarunam,gehin ahapan

    ටිකක් සැර වැඩි...
    ඒත කතාව ඇත්ත.
    :)