office eke prashnayak...

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මම වැඩට යන බස් එකේ කොන්දොස්තර ලස්සනට අදිනවා. ඒත් ළඟකදි ඉඳන් ඌ අඳින්නෙ යුනිෆෝම් එකක් ! අනේ දෙයිහාමුදුරුවනේ මට මේ මොකද උනේ? මම මොකද කරන්නෙ?:P:P

    :P
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම වැඩට යන බස් එකේ කොන්දොස්තර ලස්සනට අදිනවා. ඒත් ළඟකදි ඉඳන් ඌ අඳින්නෙ යුනිෆෝම් එකක් ! අනේ දෙයිහාමුදුරුවනේ මට මේ මොකද උනේ? මම මොකද කරන්නෙ?:P:P

    :lol:
     

    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    මම වැඩට යන බස් එකේ කොන්දොස්තර ලස්සනට අදිනවා. ඒත් ළඟකදි ඉඳන් ඌ අඳින්නෙ යුනිෆෝම් එකක් ! අනේ දෙයිහාමුදුරුවනේ මට මේ මොකද උනේ? මම මොකද කරන්නෙ?:P:P

    ????????????
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    umbe duk wenne ay ban umbeta pissuda..??
    mei thread eke daapu eka awilla amu manasika pissek..
    ahaka yana reddawal dagena upset eke innawa..
    ane yako...
    :sorry:
    මචන් මම ඉන්නේ ලොකු හදිස්සියක, එත් උබේ සීන් එක දැක්කම උබව දාල යන්න
    බෑ.මචන් තේරුම් ගනින් මුලින්ම උබ ඔය ඉන්නේ ඔපිස් එකේ.ethana තියෙන්නේ වැඩ කරන්න
    විතරමමයි .ඔතන ඉන්නේ පැය අටේ මිනිස්සු විතරයි.ඔතන කිසිම කෙනෙක් අපේ පුද්ගලික
    ජීවිතේට සම්බන්ද කරගන්න සුදුසු අය නැහැ.අන්න එකයි ලෝක සත්‍ය මචන්.කොච්චර මු හොදයි
    කිව්වත් එහෙම අය නැහැ පැය අටේ සගයෝ ඇර.වැඩ කරන වෙලාවට සුහදව අනික් අය එක්ක ඉන්න,
    එත් 5 පස්සේ ඒ සීන් ඉවරයි කොච්චර ට්‍රිප් ගියත්, joly දැම්මත් ..

    අනිත් සීන් එක තමා මචන් ඒ කෙනා බැදපු කෙනෙක් නම් මොනම දෙයක් වත් තියාගන්න හොදා නැහැ
    නේද?උබ හිතපන් උබේ කෙල්ලට ඔහොම වෙනවට, කෙල්ල ඔහොම වෙන අය එක්ක හැසිරෙනවට
    උබ කැමතිද? අනික තමා මචන් ඔපිස් වල ඔහොම අය ඕන තරම් ඉන්නවා එක එක ඒවා ඉෂ්ට කරගන්න.
    ඒ දේවල් වලට යන්න එපා, අමතක කරන්න එපා පැය අටේ මිනිස්සු ඔය අය.ඒ අය ජීවිතේට ආවම අර
    පැය අටට කෙල වෙන්න පුළුවන්..
    අනික තමා උබේ වයස මචන් , ඒ නිසා කල්පනාවෙන්.කව්ද දන්නේ උබව වෙන දෙකට පටල ගන්න පටල ගන්න
    ගහන උප්පර වට්ටියක්ද කියල මේ? කාවද විස්වාස කරන්න පුළුවන් අහ?ඒ නිසා කල්පනාවෙන්..
    කොටින්ම මචන් මේ ඉන්නේ ඔපිස් එකේ ජොබ් එක කරන්නයි අවේ...අනික ඒ කෙනා බැදලා.ඒ නිසා මුකුත් ඕනේ නැහැ..
    මම ඉවර වෙලාවක එන්නම්...දැන් මම යන්න ඕනේ මට අමාරුයි...


    meka mathakada? naha machan e wage ekak unama
    ithin onakenekta karana kiyana ewa amathaka
    wenna puluwan..paw ehema welawata manussayek
    widihata laga inna one.ekai mama ahuwe aye parak..