office eke prashnayak...

dananjaya1989

Member
Jun 7, 2011
201
5
0
ඒකිට පස්ෙස් මතක් ෙවන්න අැත්ෙත්, අෙන් මම බැදලා ෙන්ද කියලා.

Ganan Ganna Epa Ban Apita Thiyana Case Ekka Owa Case Da..?
Weda Karan Palayan Hariyata.

:lol::lol:

hmm mama dan tikak eka amataka kala..
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,803
    113
    40
    හත් ඉලව්වෙ!
    ithin kelinma ahanna eyagen....:)
    eya den uththarayata hitha ridenawanan wediya care karanna epa....girls are like that...they have many things in mind.they want us to understand everything and be .:)

    those types are making people sick....don't care about them..:D
    u also be as u don't know her...:)

    thawa tika dawasakin boy friend kenek ekka indiy eya....ewage aya girlsla kiyanne..:D
     

    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    ithin kelinma ahanna eyagen....:)
    eya den uththarayata hitha ridenawanan wediya care karanna epa....girls are like that...they have many things in mind.they want us to understand everything and be .:)

    those types are making people sick....don't care about them..:D
    u also be as u don't know her...:)

    thawa tika dawasakin boy friend kenek ekka indiy eya....ewage aya girlsla kiyanne..:D
    machan meki bandapu kellek..:D:D
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මෙතන දිවැස් තියෙන කවුරුහරි ඉන්නවා නං ඕකට උත්තර දෙයි.
    මේවා ප්‍රශ්නද බං ?
    ඒ කෙල්ල එක්ක කතා කරන්නෙ නෙමෙයි නෙ උඹ වැඩට යන්නෙ ? උඹ උඹේ වැඩෙ හරියට කරගෙන හිටපං. තාම permanent වෙලාත් නෑ නෙ ?

    ඔව් බං ඔය අහක යන මගුලක් හිතට අරගෙන මූඩ් ගහලා ඉන්නෙ නැතිව ජොබ් එක හොඳට කරගෙන හිටපන්... කෙල්ලො ඔහොම තමයි බං.. උන්ව තේරුම් ගන්න ගියොත් ඉතිං වෙන මොකුත් කරන්න වෙන්නෙ නෑ...
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    උඹ එහෙනම් ජොබ් එකෙන් අස් වෙලා ගිහින් ලෝකාන්තෙට පැනපන්.... :rofl:
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    uba monahari hitha ridena deyak kiwada
    may be uba gena idea ekak thibbda danne nha mona hari hethuwakata dan eka wenas elada danne naha
    e arath office eke kello innavane neda kawadawath athule thiyana de pata ta penanne nha ..! but nayek wage dashta karanava..!
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මම වැඩට යන බස් එකේ කොන්දොස්තර ලස්සනට අදිනවා. ඒත් ළඟකදි ඉඳන් ඌ අඳින්නෙ යුනිෆෝම් එකක් ! අනේ දෙයිහාමුදුරුවනේ මට මේ මොකද උනේ? මම මොකද කරන්නෙ?:P:P