එතකොට අපි ඔක්කොමලා දුර කතර ගෙවාගෙන නොකියාම එන්න එපැයි..
ඒ මොකට ද ?
කොහොම වුනත් මිනිහා ගෙදරටවත් දැන් ඉන්න
තැන කියන්නේ නැති එකේ..
අපිට කියයි යෑ..
එතකොට අපි ඔක්කොමලා දුර කතර ගෙවාගෙන නොකියාම එන්න එපැයි..
අනිවා මමත් එනවා Flash Gun එක අල්ලන්න හරි..
mamath light flash tokzy ekak gennam gahanna
පෙරේරාගේ ගෙදරින්
මිසිස් පෙරේරාට ඒ තරම් කැමැත්තක් ඇති වේලා නැති
හින්දා..
මේ පෙරේරා..
අපි ලුණුයි බතුයි කාලා තනියෙන් ජිවිතය ගත කරමු කියලා
ගෙදර පැදුරටත් නොකියා පැනලා ගිහිල්ලා වගේ..
ethakota ithuru wena ayata neda tickets lebenneමේක බයවෙලා මගුල් එපා කියල දුවයි

කොහොම උනත් ලංකාවේ 1 කියල බය නැතිව කියන්න
ඔව්, ඉතින්..
ඒ වගේ අය නේ.. එළකිරි අඩවියේ සියට 60 කටත් වැඩියෙන් ඉන්නේ..
කොහොම වුනත් ඒ වගේ ආත්මාර්ථකාමි වෙන්නේ නැතිව..
වචනයකින් හරි අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් නම්..
කොයි තරම් දෙයක් ද..
ඔව්, ඉතින් මොනවා කරන්න.. ද ?
එළකිරි අඩවියේ අපේ ඇම්ඩන් සහෝදරයා වුනත්..
සංවිධානය කරපු හැම දෙයක් ම වගේ කොළඹට විතරයි නේ සීමා කලේ..
කොහොමත් ඉතිං දැන් ලුණුයි බතුයි තමයි කන්න වෙන්නේ එයාලට..
පොල් සම්බෝලයක්වත් හදාගන්නෙ කොහොමද..?? පොල් ගණන් නේ..
අනික දැන් පොල් සම්බෝල කන්නේ මිගාර අයියා වගේ සල්ලි තියෙන මිනිස්සුනේ..





කොහොම උනත් ලංකාවේ 1 කියල බය නැතිව කියන්න
අපිට තාම පුළුවන්
ඒ මොකට ද ?
කොහොම වුනත් මිනිහා ගෙදරටවත් දැන් ඉන්න
තැන කියන්නේ නැති එකේ..
අපිට කියයි යෑ..
මේක බයවෙලා මගුල් එපා කියල දුවයි
නෑ නෑ..
මම සැනෙළි තුවක්කුව ගේන්නේ නෑ..
Flash Gun එක විතරයි ගේන්නේ..
(ඔය දෙකම එකයි..)



ඒ මොකට ද ?
කොහොම වුනත් මිනිහා ගෙදරටවත් දැන් ඉන්න
තැන කියන්නේ නැති එකේ..
අපිට කියයි යෑ..

oya massina enawada den tickets set unoth
බැරි බර කරේ තියන්..
දෙපයට වාරු අරන් හරි මම එනවෝ..
rewulath wawagena neda enne