Official Thread For Congratz Tharinda67's Wife

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo::oo: එක පාරකුත් SLIIT එකට ඈන්ටනාව දාලා නේද අක්කවත් සෙට් වුනේ....... :D :P :love: ;)

    :confused::confused: SLIIT ගිය උගත් කෙල්ලෙක් මේ වගේ නරියෙක්ට මොකට සෙට් වුනාද දන්නෙ නැහැ..:baffled::baffled:

    තරිය ලොක්කගෙ දස්සකම තමයි...
    තරිය වැඩකරු..
    ;);)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අදනේ ත්‍රෙඩ් එක දැක්කේ!!!!!!!!

    මගේත් හද පිරි සුබ පැතුම් !!!!!!!!!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදනේ ත්‍රෙඩ් එක දැක්කේ!!!!!!!!

    මගේත් හද පිරි සුබ පැතුම් !!!!!!!!!!


    ආ ශ්‍රීබෝයි අයියා..කොහොමද ඉතින්..එදා වැඩිය කතා බහ කරන්නත් බැරිවුනා

    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :confused::confused: SLIIT ගිය උගත් කෙල්ලෙක් මේ වගේ නරියෙක්ට මොකට සෙට් වුනාද දන්නෙ නැහැ..:baffled::baffled:

    තරිය ලොක්කගෙ දස්සකම තමයි...
    තරිය වැඩකරු..
    ;);)

    :rofl::rofl::P:P අක්කා අහු වෙලා බං....... :( දැන් ඉතින් කරන්න දෙයක් නෑ..... :no::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :confused::confused: SLIIT ගිය උගත් කෙල්ලෙක් මේ වගේ නරියෙක්ට මොකට සෙට් වුනාද දන්නෙ නැහැ..:baffled::baffled:

    තරිය ලොක්කගෙ දස්සකම තමයි...
    තරිය වැඩකරු..
    ;);)

    මැයි 01 වෙනිදාම බලමු ඔබද වැඩකරු මමද වැඩකරු කියල ? :P:lol: