~~OFFICIAL VETERINARY THREAD~~

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මාස 5ක වගෙ පූස් පැටියෙක් ඉන්නවා. මීට සති 2-3කට කලිනුත් පස්ස පන නැති වෙලා හිටියා. අපි හොඳට කන්න දීලා කිරි දීලා හොඳ කර ගත්තා. දැන් ආයිත් ඌට ඇවිදගන්න බෑ. පස්ස පන නෑ. මේකට මොකක්ද කරන්නේ?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සාමන්යෙන් වැඩිහිටි බල්ලෙකුට වේල් කීයක් කන්න දෙන්න ඕනෙද බන්. අපි ඉස්සර වේල් තුනම දුන්න. Vet කියනවා වේල් දෙකක් දෙන්න කියල. Internet එකේ සමහර තැන් වල තියෙනවා එක වේලක් දෙන්න කියල.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    සාමන්යෙන් වැඩිහිටි බල්ලෙකුට වේල් කීයක් කන්න දෙන්න ඕනෙද බන්. අපි ඉස්සර වේල් තුනම දුන්න. Vet කියනවා වේල් දෙකක් දෙන්න කියල. Internet එකේ සමහර තැන් වල තියෙනවා එක වේලක් දෙන්න කියල.
    මම නම් ඔය විදිහවල් ගැන නම් දන්නේ නෑ මචන්... මන් කන හැම වෙලාවකම කන්න දුන්න මන් කන හැම දේමත් කන්න දුන්නා... උන් ඇති වෙනකන් කන්න ඕනිනේ මචන්..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    intelcorei8, බල්ලාගේ මයිල් යනවට ගහන injection තියනවද බං.?

    පෙරේදා, vet එකට මුනේ පණුව හිටිය පුසෙක් ගෙනාව දැක්කද දන් නෑ. :D අපේ ගෙදර පූසා
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මාස 5ක වගෙ පූස් පැටියෙක් ඉන්නවා. මීට සති 2-3කට කලිනුත් පස්ස පන නැති වෙලා හිටියා. අපි හොඳට කන්න දීලා කිරි දීලා හොඳ කර ගත්තා. දැන් ආයිත් ඌට ඇවිදගන්න බෑ. පස්ස පන නෑ. මේකට මොකක්ද කරන්නේ?
    මටත් මේ ගැන දැනගන්න ඕනේ.
    අපේ ගෙදර පූස් පැටියෙකුට මාස 6 ක් විතර.
    ඇවිදින්න හෙම පුළුවන්, ඒත් පිටිපස්සේ කකුල් වල වෙනසක් තියනවා.
    පුටුවක් උඩ ඉඳන් පනිනකොට හෙම පිටිපස්ස එහෙමම බිම පෙරලෙනවා.
    හැදුනේ ඊයේ දවල් ඉඳන්.
    අනිත් පැටව් එක්ක බැලුවාම ඒ පැටියා කනවා හෙමත් අඩුයි.
    ඒක නිසා එයාට ටිකක් වැඩිපුර කන්න දුන්නා වෙනම.
    කට්ටියම එක්ක කනකොට පැත්තකට වෙනවා පොඩ්ඩක් කාලා. ඒක නිසා.
    එතකොට නම් ටිකක් අඩුයි වගේ...
    අපේ පැත්තේ පශු වෛද්‍ය ගාවට ගෙනියන්නත් බයයි, සල්ලි බලාගෙන බේත් විදින්න පුළුවන් නිසා.
    මේ කනවා අඩු නිසාද? එයාට වෙනම කන්න දුන්නම හරියයිද?
    නැත්නම්, මේකට කරන්න පුළුවන් බේත් මොනවාද? :sorry:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මාස 5ක වගෙ පූස් පැටියෙක් ඉන්නවා. මීට සති 2-3කට කලිනුත් පස්ස පන නැති වෙලා හිටියා. අපි හොඳට කන්න දීලා කිරි දීලා හොඳ කර ගත්තා. දැන් ආයිත් ඌට ඇවිදගන්න බෑ. පස්ස පන නෑ. මේකට මොකක්ද කරන්නේ?

    Please go for vet clinic..that is can be due to constipation...
    or use micro enema...
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මටත් මේ ගැන දැනගන්න ඕනේ.
    අපේ ගෙදර පූස් පැටියෙකුට මාස 6 ක් විතර.
    ඇවිදින්න හෙම පුළුවන්, ඒත් පිටිපස්සේ කකුල් වල වෙනසක් තියනවා.
    පුටුවක් උඩ ඉඳන් පනිනකොට හෙම පිටිපස්ස එහෙමම බිම පෙරලෙනවා.
    හැදුනේ ඊයේ දවල් ඉඳන්.
    අනිත් පැටව් එක්ක බැලුවාම ඒ පැටියා කනවා හෙමත් අඩුයි.
    ඒක නිසා එයාට ටිකක් වැඩිපුර කන්න දුන්නා වෙනම.
    කට්ටියම එක්ක කනකොට පැත්තකට වෙනවා පොඩ්ඩක් කාලා. ඒක නිසා.
    එතකොට නම් ටිකක් අඩුයි වගේ...
    අපේ පැත්තේ පශු වෛද්‍ය ගාවට ගෙනියන්නත් බයයි, සල්ලි බලාගෙන බේත් විදින්න පුළුවන් නිසා.
    මේ කනවා අඩු නිසාද? එයාට වෙනම කන්න දුන්නම හරියයිද?
    නැත්නම්, මේකට කරන්න පුළුවන් බේත් මොනවාද? :sorry:

    salli balagena beheth widinawa kiyana eka explain karanna puluwanda thawa tikak????
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මම නම් ඔය විදිහවල් ගැන නම් දන්නේ නෑ මචන්... මන් කන හැම වෙලාවකම කන්න දුන්න මන් කන හැම දේමත් කන්න දුන්නා... උන් ඇති වෙනකන් කන්න ඕනිනේ මචන්..

    normally..1-2 time is ok..for the dog..don't need 3 times..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පොඩි සීන් එකක් තියනවා මචන්.
    අපේ ගෙදර ගෑණු සතෙක් ඉන්නවා මචන් දැන් අවුරුදු 7 විතර වයසයි.
    කොමන් බ්‍රීඩ් එකෙක්.
    දෙපාරක් විතර පැටව් ගැහුවා.
    සීන් එක කියන්නේ මචන් ඌට නින්දෙන් චු යනවා මචන්.
    ඒකට මොකද කරන්නේ උබ දන්න විදියට?

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    පොඩි සීන් එකක් තියනවා මචන්.
    අපේ ගෙදර ගෑණු සතෙක් ඉන්නවා මචන් දැන් අවුරුදු 7 විතර වයසයි.
    කොමන් බ්‍රීඩ් එකෙක්.
    දෙපාරක් විතර පැටව් ගැහුවා.
    සීන් එක කියන්නේ මචන් ඌට නින්දෙන් චු යනවා මචන්.
    ඒකට මොකද කරන්නේ උබ දන්න විදියට?

    can be a psychological problem..Is she neutered or not??
    can cause..due to renal problem or estrogen hormone deficiency problem..contact vet surgeon...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    can be a psychological problem..Is she neutered or not??
    can cause..due to renal problem or estrogen hormone deficiency problem..contact vet surgeon...

    දෙපාරක්ම පැටව් හම්බෙච්ච නිසා ඔපරේශන් කරා මචන්.
    මූ මාත් එක්කමයි ඉන්නේ.
    හරි හැපි එකේ ඉන්නේ මූ නම් මාත් එක්ක සෙල්ලම් කර කර,පිස්සු නට නට.
    මම බලන්නම්කෝ මචන්.
    තෑන්ක්ස් කිව්වට.
    කොහුවල ඉන්න ඩොක්ටර් කොඩිකාර ලගට තමා මම නම් මගේ බල්ලෝ ගෙනියන්නේ.
    උබ අහලා තියනවද ඒ ඩොක්ටර්ව?
    උබේ දැනුමේ විදියට ඩොක්ටර් කොඩිකාර කියන්නේ සුපිරි ඩොක්ටර් කෙනෙක්ද?
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    දෙපාරක්ම පැටව් හම්බෙච්ච නිසා ඔපරේශන් කරා මචන්.
    මූ මාත් එක්කමයි ඉන්නේ.
    හරි හැපි එකේ ඉන්නේ මූ නම් මාත් එක්ක සෙල්ලම් කර කර,පිස්සු නට නට.
    මම බලන්නම්කෝ මචන්.
    තෑන්ක්ස් කිව්වට.
    කොහුවල ඉන්න ඩොක්ටර් කොඩිකාර ලගට තමා මම නම් මගේ බල්ලෝ ගෙනියන්නේ.
    උබ අහලා තියනවද ඒ ඩොක්ටර්ව?
    උබේ දැනුමේ විදියට ඩොක්ටර් කොඩිකාර කියන්නේ සුපිරි ඩොක්ටර් කෙනෙක්ද?

    Please don't put doctors (can harm to them) names on this thread..If you want to know about any vet surgeon..please make a pm..If I know him I can..give you a full details..but I can't publish personal opinions and other details about vet doctors in public forum..sorry..pm me..