~~OFFICIAL VETERINARY THREAD~~

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Please don't put doctors (can harm to them) names on this thread..If you want to know about any vet surgeon..please make a pm..If I know him I can..give you a full details..but I can't publish personal opinions and other details about vet doctors in public forum..sorry..pm me..

    සමජ්ගයා මචන්.
    ;);)
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    අවුරුදු දෙකක් වයස DOBERMAN දෙන්නෙක් ඉන්නවා කුඩුවෙමයි හැදුවේ.දැන් පට්ට වසයි..හැක හැක හැක ගගා අපිවත් හපන්න එනවා,,කොහොමද බන් හීලා කරගන්නේ..
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    අවුරුදු දෙකක් වයස DOBERMAN දෙන්නෙක් ඉන්නවා කුඩුවෙමයි හැදුවේ.දැන් පට්ට වසයි..හැක හැක හැක ගගා අපිවත් හපන්න එනවා,,කොහොමද බන් හීලා කරගන්නේ..

    aparade..
    You should do that in early age..ballata adare karapan...gahanna ehema epa..
    dan amarui..ithin...control karanna..puluwannam..train karana ekekutawath diyan..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අවුරුදු දෙකක් වයස DOBERMAN දෙන්නෙක් ඉන්නවා කුඩුවෙමයි හැදුවේ.දැන් පට්ට වසයි..හැක හැක හැක ගගා අපිවත් හපන්න එනවා,,කොහොමද බන් හීලා කරගන්නේ..

    පොඩි කාලේ ඉදන් කූඩුවේ හැදුවම කොහොමත් සැර වෙනවා මොකෙක් හැදුවත්.
    සැර වෙන්න හේතුව වෙලා තියෙන්නේ උබ බල්ලව හැමදාම ඇවිද්දවන්න එක්කන් නොයාම,බොහෝ වේලාවක් කුඩුවේ දාලා තිබිම,මස් ආහාර වැඩිපුර දීම,මස් කටු කන්න දීම,බල්ලා එක්ක අඩුවෙන් කාලය ගත කිරීම වැනි හේතු නිසයි.
    බොරු නෙවෙයිනේ මම කිව්වේ.
    ඩොබර්මන් කියන්නේ හන්ටින් බල්ලෝ.
    සෝ උන්ගේ ජාන වලින්ම සැර ගතිය තියනවා.
    කුඩුවේ දාලා හදපු නිසා බල්ලගේ මනස අයිසෝලේට් වෙලා තියෙන්නේ.
    කුඩුවේ නොතියා බල්ලෝ දෙන්නව අත ඇරලා දාලා ඉදපන් ගේට්ටුව වහලා උබේ ගෙදර.
    බල්ලෝ දෙන්නා කරන හැමදේටම උබලා රිඇක්ට් කරන්න යන්න එපා.
    උන්ව ඉග්නෝර් කරලා ඉන්න දීපන්.
    සෝයා කිරි බොන්න දීපන් මචන් උදේට.
    හොදට බොන්න දීපන්.
    මස් දෙන්න එපා,මස් කටු දෙන්නත් එපා.
    මාලු එක්ක කෑම දීපන්.
    සාලයෝ වල ඉදන් ඕන මාලුවක් දීපන් ගල් මාලු නැතුව.
    ඉස්සෝ,දැල්ලෝ අව්ලක් නෑ.
    සැමන් අව්ලක් නෑ.
    බල්ලව හැමදාම එක එක පාරවල් වල කිලෝමීටරයක්වත් ඇවිද්දපන්.
    තනියම බල්ලෝ දෙන්නව අරන් යන්න එපා.
    තව කෙනෙක් එක්ක පලයන් බල්ලෝ දෙන්නව අරන් උබ එකෙක් අරන්,අනිත් කෙනාට අනිත් බල්ලව දීලා.
    හානස් එක දාලා බල්ලෝ දෙන්නව අරන් යන්න එපා.
    චෝක් චේන් එක දාලා එක්කන් පලයන්.
    ජිවිත කාලේම කුඩුවේ ඉදලා සැර වෙච්ච බල්ලෝ දෙන්නෙක්ව දවසින් දෙකෙන් සැර අඩු කරන්න බෑ.
    මාස 3,4 යනවා.
    සෝ ඉවසීමෙන් වැඩ කරපන්.
    පුලුවන් තරම් බල්ලා එක්ක සෙල්ලම් කරපන්.
    බල්ලව පාරේ ගෙනියන විදිය මේක බලලා අයිඩියා එකක් ගනින්.

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    සති 5ක GSd කුක්කෙක් ඉන්නව.. ඌට කක්ක යන්නේ දියර විදියට. .කිරි විතරයි දෙන්නේ.. දැන්ම බත් දෙන එක අවුල්ද.. මාළු එක්ක වගේ. කටු නැතිව.. ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සති 5ක GSd කුක්කෙක් ඉන්නව.. ඌට කක්ක යන්නේ දියර විදියට. .කිරි විතරයි දෙන්නේ.. දැන්ම බත් දෙන එක අවුල්ද.. මාළු එක්ක වගේ. කටු නැතිව.. ?

    කිරි දෙන එක නවත්තපන් දැන්.
    එකනුබා (Eukanuba) කියලා ඩෝග් ෆුඩ් එකක් තියනවා ලොකු ෆාමසි වල,ෆුඩ් සිටි,ආර්පිකෝ,කීල්ස් වගේ ඒවගේ.
    එකනුබා එකේ පපි ෆුඩ් එක තියනවා පොඩි පැටවුන්ට.
    ඒක දීපන් කන්න දවසට වේල් 3 උදේටයි,දවල්ටයි,රෑටයි.

    තව සති 2 විතර ගියාම බත් කන්න පුරුදු කරපන්.
    සතාට කියලා වෙනම උයන්න එපා.
    අපි කන දේවල්ම දාපන් කරවිල වගේ තිත්ත දේවල් නැතුව.
    මැල්ලුම් පුරවලා දාන්න එපා.
    ටිකක් දාපන්.
    එලවලු අරවා මේවා දාලා බත් එක අනලා ඉවර උනාම මාලු සුද්ද කරලා දාපන් හොදි එක්ක.
    ඒ කරලා තව පාරක් අනපන්.
    ඊට පස්සේ කන්න දීපන්.
    කන්න දෙනකොට සතාව එක්සයිට් කරන්න එපා කාටද බඩගිනි,කෝ මගේ බඩගිනි පැටියා වගේ කොමල දේවල් කියලා.
    නෝමල් එකේ,හදිස්සියක් නැතුව,ඉවසිමෙන් කන්න දීපන් සතාව එක්සයිට් නොකර.
    මස්,චිකන් දෙන්න එපා හැමදාම.
    සතියට දවස් 4,5 මාලු දීලා ඉතුරු දවස් වලට චිකන්,මස් දීපන්.
    මාලු තමා බල්ලන්ට හොදම මොකද දිරවන්න ලේසි නිසා.
    හැමදාම එකම මාලුවාව දාන්නත් එපා.
    මාලු ජාති වෙනස් කර කර දාපන්.
    චිකන් කටු දෙන්න නම් එපා සතා ලොකු උනත්.
    චිකන් කටු මිනිස්සුන්ටත් හොද නෑ අපේ උන් කට්ට දෙකට කඩලා ඉරුවට.
    කැන්සර් වලට එන්න පුලුවන්.
    මස් කටු දැන්ම දෙන්න එපා.
    වේලපු නැති හාල්මැස්සෝ නම් කටු එක්ක දීපන් අව්ලක් නෑ.
    අනිත් ඒවා නම් සුද්ද කරලා දීපන් කටු නොදි.
    කන්න දෙනකොට බොන්න වතුර එකත් ඒ ලගින්ම තියපන් ඌට පේන්න ටිකක් ඈතින්.

    කන්න දීලා විනාඩි 10 වගේ ඉදලා සතාව එලියෙන් තියපන් ජරා කරන්න.
    බල්ලෙක් අනිවාර්යෙන් ජරා (චු,බොක) කරන වෙලාවල් 3 තියනවා ප්‍රධාන වශයෙන්.
    1 . නින්දෙන් නැගිට්ටාම.
    2 . සෙල්ලම් කරලා හෝ මහන්සි උනාම.
    3 . කෑම කාලා ඉවර උනාම.
     
    තැන්කු මචං ගොඩක්.. එහා ගෙදර එකා.. මන් මේ ටික පෙන්නන්ම්.. තැන්ක්ස්.. ;)
    හෙට vet එකටත් යන්න තියනවා..

    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තැන්කු මචං ගොඩක්.. එහා ගෙදර එකා.. මන් මේ ටික පෙන්නන්ම්.. තැන්ක්ස්.. ;)
    හෙට vet එකටත් යන්න තියනවා..

    You must spread some Reputation around before giving it to akilar25 again.

    එලකිරි.

    ;);););)

    කිව්ව දේවල් වෙට්ගෙන් අහපන් .
    කොච්චරක් හරිද වැරදිද කියලා කියපන්කෝ මචන් මට.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    එලකිරි.

    ;);););)

    කිව්ව දේවල් වෙට්ගෙන් අහපන් .
    කොච්චරක් හරිද වැරදිද කියලා කියපන්කෝ මචන් මට.

    elaa.. :D :love: Campus එකට තමයි යන්නේ.. :D intelcorei8 එහෙමත් ඉදි.. :rolleyes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    එලකිරි.
    උබ පේරාදෙනියෙද මචන්?

    මං නුවර හොස්පිටල් එක ලගම මචං.. මුල්ගම්පොළ කියන්නේ මේ හරියට..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    :-|

    මචන් Vetzyme Stress Powder එක තමයි අපේ බව්වට දෙන්නේ
    දැන් මාස හයක් වයස (Labrador Retriever)
    පට්ට ගණන් බන් ඒ Powder එක
    කොච්චර කල් යනකන් දෙන්න ඕනේද Calcium බව්වන්ට.?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපේ පූසියා කන්නේ නැහැ බන් මාර කේස් එක .

    දැන් දවස් 3කට විතර කලින් ඩොකාට පෙන්නුවා. උණ කිවුවා. ඉන්ජෙක්ෂන් 3ක් විදලා ඛෙහෙත් දුන්නා පොවන්න කියල .

    ඛෙහෙත් පොවන්නත් මාර ගේමක් දෙන්න ඔ්නෙ හැබැයි. තාම වෙනසක් නැහැ.

    වතුර බොනවා කිරි බොනවා යන්තන්. ඒත් කන්නේ නම් නැහැ.. බලාගත්තු අත බලන් ඉන්නවා වැඩිය නිදාගන්න බවක් පේන්නේත් නැහැ

    උබල දන්නවද මේ මොකද කියල.. අද හවසට ආයෙ අරන් යන්න ඔ්න ඩොකා ලගට
    :sorry::sorry: