doka mokak kiylada kiwwe?අපේ පූසියා කන්නේ නැහැ බන් මාර කේස් එක .
දැන් දවස් 3කට විතර කලින් ඩොකාට පෙන්නුවා. උණ කිවුවා. ඉන්ජෙක්ෂන් 3ක් විදලා ඛෙහෙත් දුන්නා පොවන්න කියල .
ඛෙහෙත් පොවන්නත් මාර ගේමක් දෙන්න ඔ්නෙ හැබැයි. තාම වෙනසක් නැහැ.
වතුර බොනවා කිරි බොනවා යන්තන්. ඒත් කන්නේ නම් නැහැ.. බලාගත්තු අත බලන් ඉන්නවා වැඩිය නිදාගන්න බවක් පේන්නේත් නැහැ
උබල දන්නවද මේ මොකද කියල.. අද හවසට ආයෙ අරන් යන්න ඔ්න ඩොකා ලගට![]()
bade amaruwakda?
kuppamenia mul tikak dila balapn


dn tikk janawa ,eunata bada yano ,depark bet widda doc nm kiuwa tawa satiyak bet denna kiyala