Offline Windows 8 Activation [Local KMS][No Crack]

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
Offline Windows 8 Activation [Local KMS][No Crack]

Windows 8 Activate කරගන්න තියෙන එකම method (හොරට) එක විදියට තමයි , Online KMS Activation method එක, එක ගැන වැඩි විස්තර මෙතනින් බලන්න,

http://www.elakiri.com/forum/showthread.php?t=1489168


නමුත් දැන් ඔය online තිබුන KMS server එක අපේ PC එකේම Run කරන්න පුළුවන් විදියට හදල තියෙනවා (Local KMS). මේ method එකේදී අපිට internet connection එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් අපිට ඕනි වෙලාවක windows activate කරගන්න පුළුවන්.


මෙය කරන ආකාරය පියවරෙන් පියවර පහත සදහන් වේ.


1. මුලින්ම Local KMS server එක download karanna oni. මෙම Local kms server යනු Virtual PC Emulator + Windows 8 (slim) + KMS server යන තුනම එකතු කර සාදන ලද ගොනුවකි. මෙය Run කිරීමේදී Virtual PC එකක් තුල windows 8 + kms server ක්‍රියාත්මක වේ, අපගේ windows 8 activate කරගැනු ලබන්නේ මෙලෙස run කරගත් kms server එකට locally connect වීමෙනි.

(විවිද ආකාරයට windows rip කල හැකි නිසා විවිද ප්‍රමනයන්ගේ KMS servers ගණනාවක්ම දැනට භාවිතයේ පවතී, මම මෙහි සදහන් කරන්නේ මම භාවිත කල Micro-KMS server - 173MB)

### Download Here ###

pass : www.sceneshare.net

http://bgnmex.1fichier.com/

OR

http://filerio.in/bh8u41j2z95n

OR

http://www20.zippyshare.com/v/93035400/file.html



2rhac8p.png





2. Download කරගත් RAR file එක ,Activate කරගත යුතු Windows8 installation eka තුල extract කරගන්න. IE : extract to desktop.

eisht5.png





3. දැන් extract කරගත්තු Folder එක ඇතුලේ පහත files දිස්වනු ඇත . එයින් පළමුව "1-KMSmicro.cmd" ෆයිල් එක run කර පහත window එක ලැබෙන තුරු සිටින්න.

kb86y8.png


2i9krc4.png




4. Virtual PC එක load වූ පසුව මෙහි Time synchronize කල යුතුය, මේසදහා Command prompt එක තුල "T" type කොට Enter කරන්න. කාල පරතයක් ඇත්නම් එක Fix කිරීමට "Yes"
Click කරන්න.

2dvjset.png



5. දැන් Ctrl + Alt keys press කර අපගේ activate කල යුතු windows 8 තුලට mouse pointer එක ගන්න. අප Virtual pc emulator එකක් භාවිත කරන නිසා mouse/keyboard එය තුලට grab වීමක් සිදුවේ , එය නැවත main OS එකට ලබාගැනීම Ctrl + Alt keys එකවර press කරන්න.





6. Command prompt එක Run as Administrator ලෙස Open කරගන්න

fypehg.png



7. ඔබ භාවිත කරන Windows 8 Pro / Windows 8 Ent , ට අදාලව key ekak install කරගන්න. මේ සදහා පහත පේලිය command prompt තුල enter කරන්න.

slmgr -ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-CWCK7


Enterprise=32JNW-9KQ84-P47T8-D8GGY-CWCK7
Professional=NG4HW-VH26C-733KW-K6F98-J8CK4





8. පහත Command එකින එක enter කරන්න.

slmgr /skms 127.0.0.1:1688
slmgr /ato



1omy5e.png



9. windows 8 activated..


වැඩි විස්තර "KMSmicro for windows8 Readme.txt" attached කර ඇත.


උපුටා ගැනීම : http://forums.mydigitallife.info/threads/39048-HOW-TO-KMS-HOST-Setup-and-Charge-v-2-0
 

Attachments

  • KMSmicro for windows8 Readme.txt
    1.3 KB · Views: 82