• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ උබලත් o/l වලට private class යන්ට ඇතිනේ? :yes: අන්න ඒ කාලේ පොඩ්ඩක් මතක් කරල බලපන්.

    මම මචං පොඩියට ක්ලාස් එකක් කරනව උගන්වද්දී පෙළ පොත ඉස්සරහින් තියන් තමයි උගන්වන්නේ? ඒ වෙන මොකකටවත් නෙමෙයි, විශය පෙළ ගැස්ම බලාගන්න. ඒක බලල විශය කරුණු පැහැදිලි කරල උගන්වනව. මේ පොතක් ඉස්සර තියන් උගන්වනකොට ළමයින්ට මම ගැන වැරදි අවබෝධයක් යන්න පුලුවන් නේ? උන් හිතනව ඇති මම පොතෙන් බලන් වැඩේ දෙනව කියල. මම කිව්වේ bad impression එකක් ළමයින්ට ඒකෙන් යනව ඇති කියල.

    හැබැයි මම o/l වලට class යන කාලෙත් මම ගිය සර්ල එහෙමයි කලේ.

    උබල ගිය සර්ලත් එහෙමද මචංලා? පොඩ්ඩක් මතක් කරල කියන්න. විශය කරුනු මතක උනාට වි්‍ෂය පෙළ ගැස්ම මතක තියාගන්න අමාරුයිනේ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඒක කාලයත් එක්කම හරි යනව මචන් මම හිතන්නේ..
    මමත් ඔලෙවල් ගනන් වලට පන්ති ගියෙ ඒ දවස් වල කැම්පස් ගිය කෙන්ක් ගෙ...හෙන පොඩියට ක්ලාස් එක කරෙ. අප් ලමයි කාගෙන් හරි අච්චු පොතක් ඉල්ල ගන්න්ව..

    ඒත් දැන් එය හොල් ක්ලාස් කරන්නේ ..ලමයි ගොඩක් ඉන්න්ව දැන් ක්ලාස් වල නම්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අච්චුපොත් නෙවේබං උබ වෙනම නෝට් එකක් තියාගෙන හිටපං අච්චුපොතේ අවූල් තියෙනකොට බනල වැඩර් වෙන්නත් පුලුවනි:yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒක කාලයත් එක්කම හරි යනව මචන් මම හිතන්නේ..
    මමත් ඔලෙවල් ගනන් වලට පන්ති ගියෙ ඒ දවස් වල කැම්පස් ගිය කෙන්ක් ගෙ...හෙන පොඩියට ක්ලාස් එක කරෙ. අප් ලමයි කාගෙන් හරි අච්චු පොතක් ඉල්ල ගන්න්ව..

    ඒත් දැන් එය හොල් ක්ලාස් කරන්නේ ..ලමයි ගොඩක් ඉන්න්ව දැන් ක්ලාස් වල නම්

    එහෙම ඉල්ලනකොට උබලට ඒ දවස්වලට මෙව්ව එකක් හිතුනේ නැද්ද සර් ගැන. යාලුවො එහෙම අරව මේව කිව්වේ නැද්ද? :D

    අච්චුපොත් නෙවේබං උබ වෙනම නෝට් එකක් තියාගෙන හිටපං අච්චුපොතේ අවූල් තියෙනකොට බනල වැඩර් වෙන්නත් පුලුවනි:yes:

    මට නම් එහෙම කියන්න තරම වැරදි අහුවෙලා නෑ මචන් :no:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කඩ්ඩ බැරි එකා;17720597 said:
    එහෙම ඉල්ලනකොට උබලට ඒ දවස්වලට මෙව්ව එකක් හිතුනේ නැද්ද සර් ගැන. යාලුවො එහෙම අරව මේව කිව්වේ නැද්ද? :D

    මට නම් එහෙම කියන්න තරම වැරදි අහුවෙලා නෑ මචන් :no:

    එහෙමත් නෑ බන්. හැබැයි ඉතින් ඔක්කොම 8 දෙනයි හිට්යෙ:dull:
    රිසාල්ට් ආවම A ගත්ත් එවුන් 2 B එවුන් 5 Cඑකයි ද කොහෙද හිට්යෙ.:D

    හැබයි දැන් ඉන්න පොඩි එවුන් රට කාපු එවුන් බන්:frown:, අපේ කාලෙ වගෙ නෙව්යු නේ:yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එහෙමත් නෑ බන්. හැබැයි ඉතින් ඔක්කොම 8 දෙනයි හිට්යෙ:dull:
    රිසාල්ට් ආවම A ගත්ත් එවුන් 2 B එවුන් 5 Cඑකයි ද කොහෙද හිට්යෙ.:D

    හැබයි දැන් ඉන්න පොඩි එවුන් රට කාපු එවුන් බන්:frown:, අපේ කාලෙ වගෙ නෙව්යු නේ:yes:

    ඔව් ඒකනම් එහෙම තමයි. ඒත් පුලුවන් උනුත් ඉන්නව කොච්චර කියල දුන්නත් තේරෙන්නේ නැති සෙට් එකක් ඉන්නව. :D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    uba uganwanawa hoda nam moka balan karath ekayi...
    dan inna ewunta ugan ena eka epa wena deyak.
    hitala wada karana lamayi..na