මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හදිස්සියකදි ඔබේ දැනුමට

    ජීවිතය_ජයගමු

    ජර්මන්_ෂෙපර්ඩ්

    Thankyou very much ayya....

    බැලුන්_පිම්බීමේ අලුත් කලාව

    Ubalata Me Akka Lassanadha?

    KaTta's Playlist

    Elakiri.Com Eka Run Karanne Kawudha?

    උපත්_පාලන ක්‍රම???

    ශිෂ්ණය_ගැන

    නළුවන්GaY_ශිෂ්ණය

    පවුල්_සැලසුම



    න්න මචන්ලා කම්මැලි කමට නිකන් ඉන්න එකේ මගේ පරණ ත්‍රෙඩ් ටික ඔක්කොම එකතු කරල ත්‍රෙඩ් එකක් දැම්මා. මෙතන තියනවා මට වැඩියෙන්ම රෙප් හම්බ වුන ත්‍රෙඩ්, වැඩියෙන්ම කමෙන්ට් හම්බ වුන ත්‍රෙඩ්, සහ මම කැමතිම ත්‍රෙඩ්. මේ ටික නොබලපු අය ඉන්නවානම් බලන්න.
    උඹලගෙත් වැඩියෙන්ම රෙප් හම්බ වුන ත්‍රෙඩ් වැඩියෙන්ම කමෙන්ට් හම්බ වුන ත්‍රෙඩ් සහ උඹල කැමතිම ත්‍රෙඩ් මෙතන පෝස්ට් කරන්න කියලා ආරාධනා කරනවා..


    :D :D :D :D :D :D

    විශේෂයෙන් කියන්න ඕනා කාරණයක් තියනවා
    මම මේ ත්‍රෙඩ් ටික එකට එකතු කරලා දැම්මේ ඔය රෙප් ගන්න නම් නෙමේ.
    ආතල් එකට හොඳ කලෙක්ශන් එකක් හදන්න විතරයි. නැත්නම් කට්ටිය අනිවා කියයි
    ''මම කට්ටා රෙප් හිඟන්නා''
    කියලා.
    උඹලත් උඹලගේ ඒවා දාපන්ලා මචං..

    :):):)