පරණ දේවල් රත්තරං කියල ඔයාල දන්නවනෙ මෙන්න එහෙනම් රත්තරං වගේ වටිනා පරණ චිත්‍රපටයක් අද ඔයාලට. තිරගත උනේ 1986 සමහරුනම් ඉපදිලත් නෑ නේද? මගේ යාලුවොත් එක්ක තවමත් ඒ කාලෙ ගැන කතා කරද්දි මේ චිත්‍රපටියත් අනිවාර්යෙන් මතක් කරනව මගේ හිත ගිය චිත්‍ර පටියක්...