old pc -පරන පරිගණක වලට බාවිතා කරන්න පුලුවන් Linux මෙහ
මට අන්තර්ජාලයේ තිබිලා හම්බුනා. පරණ පරිගණක වලට Install කරන්න පුලුවන් තවත් හොද මෙහෙයුම් පද්ධති ටිකක්. ඔය පහතින් මම දාලා තියන්නේ ඒවා . ඕවාගෙන් හොද එකක් හොයාගෙන Download කරගන්න.
Puppy Linux
මේ මෙහෙයුම් පද්ධතිය ඕනම Computer එකකට Install කරන්න පුලුවන් . ඒ කියන්නේ ඔය පරණම පරිගණක වලට උනත් කිසිම අවුලක් නැතිව Install කරන්න පුලුවන් . මේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රමානය MB 130 වගේ වෙන්නේ. බලන්න කොයි තරම් කුඩා ද හැබැයි මේ මෙහෙයුම් පද්ධතියේ හැම දේම ඇතුලත් වෙලත් තියනවා flash player එක පවා තියනවා මේකේ . මේක On වෙන්න යන්නෙත් තත්පර 20 වගේ අඩු කාලයක් .මේක Puppy Linux අඩවියෙන් බාගන්න මෙතනට ගිහිල්ලා. http://puppylinux.org
slitaz
මේ OS එකේ සයිස් එක MB 35 විතර තියන්නේ . RAM එක ඕනේ MB 68 විතර . P2 Computer එකේ ඉදලා ඕනම Computer එකක Install කරන්න පුලුවන්. මේක slitaz සයිට් එකට ගිහිල්ලා බා ගන්න http://www.slitaz.org/en/
Damn Small Linux
මේක ප්‍රමානය 60MB විතර . මේක බාවිතා කරන්න 16Mb RAM එකත් ඇති . මේක මෙතනින් බා ගන්න http://www.damnsmalllinux.org
Xubuntu
මේක හදන්නෙත් Ubuntu එකෙන් . මේකෙත් Lubuntu වගේ අඩු දාරිතාවක් සහිත පරිගණක වලට හදපු මෙහෙයුම් පද්දතියක්. මේක 899Mb විතර තියෙනවා. මේක Install කරන්න 256Mb RAM එකක් ඕනේ . මේක මෙතින් ගන්න http://xubuntu.org
elivecd
මේ මෙහෙයුම් පද්දතිය Mb 700 විතර තියනවා . හැබැයි මේක වැඩ කරන්න Mb 64 විතර RAM එකක් ඇති . ඒ වගේම මේක මාර ලස්සනයි . මේ මෙහෙයුම් පද්දතියේ ස්කින් ෂොට් මෙතනින් බලා ගන්න පුලුවන්. http://www.elivecd.org/screenshots/stable මේක බා ගන්න මේ අඩවියෙන් http://www.elivecd.org
Berry Linux mini
මේක Windows වගේ . මේක බාවිතා කරන්න Mb 128 RAM එකක් ඇති. මේක මෙතනින් Download කරගන්න පුලුවන් http://berry-lab.net
Lubuntu
Lubuntu කියන්නේ RAM එක අඩු පරිගණක වලට හදපු හොද OS එකක් . මේක දෙනෙත් Ubuntu එකෙන් . මේකේ RAM එක Mb 90 විතර ඕනේ . Lubuntu ගැන මම කලින් ලියු ලිපිය බලන්න http://lktipsblog.blogspot.com/2014/08/ram-os.html
Linux වල ඕන Drivers එකක් තියෙන නිසා කඩවල් වලින් දෙන පවිචේ කරපු Drivers නැති පරණ පරිගණක වලට හොදම Linux කියලා තමයි මමනම් හිතන්නනේ ඔයා මොකද Linux ගැන හිතන්නේ කියලා දාලා යන්න පහතින්
විස්තර හොයා ගත්තේ http://wikipedia.org එකෙන්
මන්නම් දාගෙන ඉන්නේ Lubuntu PC එක පරණ නිසානම් නමේ RAM එක අඩුවෙන් යන නිසා ගොඩක් Linux OS වලත් 1GB RAM PC වල OS එක දාලා Google Chrome Install කරාට පස්සේ slow වෙනවා. එත් Lubuntu වලදී එහෙම වෙන්නේ ස්ලෝව් උනේ නැති නිසා මම Lubuntu දිගටම පවිචේ කරන්න හිතුවා. Lubuntu වල ගොඩක් ඕන කරන Software නැති උනත් ඕන කරන ඒවා පසුව Install කරගෙන බාවිතා කරන්න පුලුවන්.
බ්ලොග් එකේ Post එක http://lktipsblog.blogspot.com/2014/09/linux.html

Last edited: