old pc -පරන පරිගණක වලට බාවිතා කරන්න පුලුවන් Linux මෙ&#3524

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    එල .. mage langa dell p3 lap ekak thiyena 2001 withara gaththa ! ekata monada bn daanna honda ?

    Lubuntu දාන්න. ඒක තමයි ඕකට හොද දන්නා තරමින් P3 නිසා කිව්වේ

    Lubuntu 14.04 LTS එක දාගන්න. මොකොද 15.04 එක LTS එකක් නමේ. 14.04 එකට අවුරුදු 5 Suppot කරනවා LTS එකක් එන්නේ අවුරුදක් ඇර අවුරුදක්. LTS කියන්නේ Long Term Support කියන එකටයි.

    32bit එක මෙතනින් Download කරගන්න.

    http://cdimage.ubuntu.com/lubuntu/releases/14.04/release/lubuntu-14.04.2-desktop-i386.iso

    64bit එක මෙතනින් Download කරගන්න.

    http://cdimage.ubuntu.com/lubuntu/releases/14.04/release/lubuntu-14.04.2-desktop-amd64.iso

    මෙතන තියෙනවා. මන් දුන්න Download Link දෙකම http://cdimage.ubuntu.com/lubuntu/releases/14.04/release/
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Lubuntu දාන්න. ඒක තමයි ඕකට හොද දන්නා තරමින් P3 නිසා කිව්වේ

    Lubuntu 14.04 LTS එක දාගන්න. මොකොද 15.04 එක LTS එකක් නමේ. 14.04 එකට අවුරුදු 5 Suppot කරනවා LTS එකක් එන්නේ අවුරුදක් ඇර අවුරුදක්. LTS කියන්නේ Long Term Support කියන එකටයි.

    32bit එක මෙතනින් Download කරගන්න.

    http://cdimage.ubuntu.com/lubuntu/releases/14.04/release/lubuntu-14.04.2-desktop-i386.iso

    64bit එක මෙතනින් Download කරගන්න.

    http://cdimage.ubuntu.com/lubuntu/releases/14.04/release/lubuntu-14.04.2-desktop-amd64.iso

    මෙතන තියෙනවා. මන් දුන්න Download Link දෙකම http://cdimage.ubuntu.com/lubuntu/releases/14.04/release/

    එල එල මචන් තන්කිව් !
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38