90 ගණන් වල මුල වගේ TV එකේ ගියපු මේ AD එක මතක කාටද ? 



Last edited:


90 ගණන් වල මුල වගේ TV එකේ ගියපු මේ AD එක මතක කාටද ?
ඇඩ් එකෙ මතක උන් නම් හම්බ නාකියෝ වෙන්න ඕනේ...![]()
පොඩි කාලේ TV එකේ ඕක නිතරම වගේ ගියා ...... Music එක තමයි ගොඩක්ම මතක ... 


ooke after shave eka thama bn man use karanne ea unata ara parana smell eka nadda manda ea dawas wala thibuna eka patta![]()
Old spice den market eke ganna tiyenawada machan.......
Parana smell eka thiyenawa Loku white bottle eke .
transparent bottle eke ena smell eka Tikak awul comparing others