මා ලග තියනවා 1870 නිකුත් කල සත පහේ වටිනාකම තියන රවුම් හැඩයේ කාසියක් කාසියේ එක පැත්තක රජිනගේ රුපයත් අනිත් පැත්තේ තල්ගහේ රුපයත් තියනවා මේක කීයක් විතර වටිනවාද