Old thread help

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,580
    21,067
    113
    oya kiwwata me yaka ohe gas naginawada kawuda danne... mu e dawas wala kiyala tibbe thambinge kottuwak kaala muge wakugadu damage wela marenta onnna menna kiyala 😂 mu amu boru karaya!!

    see more 😛😛

    https://elakiri.com/threads/හම්බයින්ව-මරාගෙන-මැරෙන්න-ගිය-haneo-එළකිරි-member-ව-කව්ද-හොයනවා.2090044/

    eka thanai kiyanne ... mu it karana ekek hatiyata software horakam karana eka harida? onna gas nagina ekek oka kala nam awulak na... thaman hamba karana ekenma horakam karanawa mun 🤦‍♂️
    ලංකාවේ රුපියල් වලින් හම්බ කරන උනුත් දැන් ගන්නේ genuine software's, games

    Government eken warnings දෙනවා කියල දැන දැනත් ලැජ්ජ නැතුව හොර බඩු හොයනවා රට හදන්න ටෝක්ස් දිදී

    විලි නැතුව ඒක සාදාරණය කරනවා ගේම්ස් ගොඩක් තියෙන නිසාලු හොර බඩු හොයන්නේ...හරියට නිකන් ගේම්ස් ඔක්කොම එක සැරේ ගහනවා වගේ

    මූ හිතුවේ මුගෙ 'සුපිරි' වන්ඩියේ විස්තර අහලා මේකේ උන් පුක දෙයි කියලද දන්නේ නෑ :lol:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ෆින්ලන්ඩ් වල කල්චර් එකට හානි වෙනවා කියලා හාල් ගෙන උන්ටත් බනින එකා හොරෙන් ගේම් ගන්න හොයනවා :lol:
    නියම හිඟන ජීවිත

    කව්රු හරි එහෙම කියල තියනවද ? පිටරට ගියාම බත් කන්න එපා කියල. Chinese උන් මැරෙනවා මේක දැක්කනම්. උන්ගේ business ඉවරයි . :baffled:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,952
    21,975
    113
    ගම මහනුවරයි
    ලංකාවේ රුපියල් වලින් හම්බ කරන උනුත් දැන් ගන්නේ genuine software's, games

    Government eken warnings දෙනවා කියල දැන දැනත් ලැජ්ජ නැතුව හොර බඩු හොයනවා රට හදන්න ටෝක්ස් දිදී

    මූ හිතුවේ මුගෙ 'සුපිරි' වන්ඩියේ විස්තර අහලා මේකේ උන් පුක දෙයි කියලද දන්නේ නෑ :lol:
    eka hodai dan podi ewunuth ammagen salli illan hari online game gahanawa ewage thiyena ewa salli deela gannawa 😂 mun me amu higannu...

    hora wada kalata kamak na , paduwe inta ona.. methana IT pakeer talk denne nathuwa.. hamaba karan kana eken horakam nokara... deshapalakayo hodai mun ekka baladdi
     
    • Sad
    Reactions: NaiRobi

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    උබට හිගන්නා කියන නම එක්ක තියෙන්නෙ පුදුම බැදීමක් නේද.. වලව්වල හිගාකාල උස් මහත් වුණ එකා නේ ඉතිං තෝ :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,952
    21,975
    113
    ගම මහනුවරයි
    උබට හිගන්නා කියන නම එක්ක තියෙන්නෙ පුදුම බැදීමක් නේද.. වලව්වල හිගාකාල උස් මහත් වුණ එකා නේ ඉතිං තෝ :lol:
    onna awa wandibattaya 😂 boss ge kunu athullanta... mu ubawa Finland ekka yanne na miniho 🤦‍♂️ kiwwama ahapan ..

    boss ge aluth wandiya mokadda? horakam karapu ekakda ekath 👀
     
    • Haha
    Reactions: siri_ayya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,580
    21,067
    113
    කව්රු හරි එහෙම කියල තියනවද ? පිටරට ගියාම බත් කන්න එපා කියල. Chinese උන් මැරෙනවා මේක දැක්කනම්. උන්ගේ business ඉවරයි . :baffled:

    වෙන රටවල් නම් දන්නේ නෑ...it seems Finnish's are at odds with Rice and rice cookers :baffled:

    මම හිතන්නේ මෙහෙමයි. අපි වදුරගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ. එතන Idagena ඉන්න ගියාම තමා වදුරට එපා වෙන්නේ. උබ දන්නවද මෙහෙට එනවා රයිස් කුකර් අරගෙන හාල් හිටන් අරගෙන මිනිස්සු. යකෝ ෆේල් කල්චර් එකක් ඇයි මේ වගේ දියුණු රටකට ගේන්නේ?
    ...
    ඔන්න ඔය වගේ හේතු නිසා තමා හුගක් දෙනෙක්ට අපි එහෙ දෙවෙනි පුරවැසියෝ කියලා හිතෙන්නේ. එහෙම නොවෙන්න ඕනේ කරන හැම වැඩක්ම මම නම් කරනවා
     
    • Like
    Reactions: John Dutton

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න කාට කාටත් බාලගන්න පුළුවන් හැංගිලා හිටි සෙට් එක එකේ සබැ මුණු ටික
    ඕකුන් තමා රටේම සාපෙ . මයිනා ඉන්නකොට උගේ පුක ලෙව කාවා . දැන් රනිලාගේ ලෙව කනවා
    ඒ උනාට උන්ගේ කතාව උන් තමා ජාතික වීරයෝ කියල.
    රටට වැඩකුත් නැ . එළකිරි එකට වැඩකුත් නැ තමන්ට වැඩකුත් නැ
    අනුන්ගේ කුණු ටික හොයාගෙන පනුවෝ වගේ ඔහේ ඉන්නවා :lol: :lol: :lol:
     
    කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බෙරෙද්දි අදාලම නැති දේශපාලනයක් අල්ලගෙන රනිලටයි මයිනටයි ඒත් බැරිනම් අනුර කුමාරටයි පැචුම්ටයි හරි බැනලා ශේප් වෙන්න හදන එකෙක් හැම සෙට් එකකම ඉන්නවා 🥴😌
     
    • Haha
    Reactions: Xbox 360

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    onna awa wandibattaya 😂 boss ge kunu athullanta... mu ubawa Finland ekka yanne na miniho 🤦‍♂️ kiwwama ahapan ..

    boss ge aluth wandiya mokadda? horakam karapu ekakda ekath 👀
    උබව රට එක්කන් ගියේ නැති නිසා ද මේ තැන තැන අඩ අඩ යන්නෙ :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Godaya has two sides

    1. ෆින්ලන්තේ සුදු මහත්තුරු බත් කන්නේ නෑ, රයිස් කුකර් ගෙන්නල්ල මේ රටවල් කන්න එපා...මේ මිනිස්සු හරි genuine බොලව්... ඒ කල්චර් එකට ගවුරව කරපන්... ලංකාවෙ මහ උන් හොරකන් ක...See more... :angry:

    2. ගේම් එකක්, ෆිල්ම් එකක් pirate කරඤ්ඤ site එකක් කියඤ්ඤඤෝ :sorry:
    ඔය HAneo කියන එකා මාර අමුතු "මම පොර" මානසිකත්වෙකින් ඉන්න එකෙක් :ROFLMAO:
     
    • Haha
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,580
    21,067
    113
    ඔය HAneo කියන එකා මාර අමුතු "මම පොර" මානසිකත්වෙකින් ඉන්න එකෙක් :ROFLMAO:
    පුකේ රැඩිකල් ඩයල්ස්...

    හෙන පොර ටෝක් ටිකක් දුන්න ගොඩයන්ට මැජික් වගේ මුලින්ම රටකට ගිහින්...මම සුදු සර්ලා තමයි ආශ්‍රය කරන්න ඉන්නේ...ඒ මහත්තුරු විදිහට කන්නේ බොන්නෝනා... කොටින්ම කාර් එකක් ගන්නෙ නැතුව ට්‍රෑම් එකේ යනවා කිව්ව සුද්දෙක් දෙන්නෙක් යාලු කර ගන්න...:lol:
    කාර් ගන්න උන්ටත් බැන්න,....

    ලංකාවෙන් ස්ටුඩන්ට් එන උන්ටත් බැන්නා රටවල් කනවා කියලා...

    ඔන්න පුකේ රැස් බැහලා ස්ටුඩන්ට්ලා ටිකක්ම වට කරන් ඉන්නවා අඩු කුලේ තමිල්නාඩු ඩයල් එකක් වගේ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පුකේ රැඩිකල් ඩයල්ස්...

    හෙන පොර ටෝක් ටිකක් දුන්න ගොඩයන්ට මැජික් වගේ මුලින්ම රටකට ගිහින්...මම සුදු සර්ලා තමයි ආශ්‍රය කරන්න ඉන්නේ...ඒ මහත්තුරු විදිහට කන්නේ බොන්නෝනා... කොටින්ම කාර් එකක් ගන්නෙ නැතුව ට්‍රෑම් එකේ යනවා කිව්ව සුද්දෙක් දෙන්නෙක් යාලු කර ගන්න...:lol:
    කාර් ගන්න උන්ටත් බැන්න,....

    ලංකාවෙන් ස්ටුඩන්ට් එන උන්ටත් බැන්නා රටවල් කනවා කියලා...

    ඔන්න පුකේ රැස් බැහලා ස්ටුඩන්ට්ලා ටිකක්ම වට කරන් ඉන්නවා අඩු කුලේ තමිල්නාඩු ඩයල් එකක් වගේ..
    ඔව් ඊයෙත් දාල තිබ්බ ඔසී ඉන්න එවුන් ටොයිලට් හෝදන කතාවක්. උගේ රස්සාව විතරයි හොඳ