Old thread help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මචන්ලා අර එළකිරි එකේ තිබ්බේ ගේම් තියන ගුගල් ඩ්‍රයිව් ලින්ක් එකක් හරි වෙබ් ලින්ක් එකක් හරි
    අන්න එක තියේ නම් දීපල්ලා
    අද ගෙනාව සුපිරි වන්ඩියක් . ගහන්න ඕනේ ගේමක්
     
    • Like
    Reactions: gamerlk

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,004
    17,064
    113
    Colombo
    තියෙනව දෙන්නෑ.

    steam එකෙන් ගනින්කො. සල්ලි නෑ වගේනෙ නිකන්.