Old thread help

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,580
    21,067
    113
    ඔව් ඊයෙත් දාල තිබ්බ ඔසී ඉන්න එවුන් ටොයිලට් හෝදන කතාවක්. උගේ රස්සාව විතරයි හොඳ
    එහෙමත් ටෝක්ස් දීලා තිබ්බද....

    @John Dutton කිව්වා වගේ
    Sometimes the people we deal with may shape how we perceive things.

    ඕකා ආශ්‍රය කරනවා ඔසී ඉදලා PR ගන්න බැරුව ෆින්ලන්ඩ් පැනපු කීප දෙනෙක්ද කොහෙද...PR ගන්න බැරි උනා කියන්නේ ඉතින් උන් unskilled.... ලැට්ම ගගගා ඉන්න ඇති... nothing wrong with it but උන්ගේ මොකක් හරි අවුලක් නිසානේ ඔසී කෙල වෙලා ඒ වගේ low skilled උන්ව welcome කරන Finland යන්න ඇත්තේ...

    අනික ඉතින් හිතපන්කෝ සුද්දන්ගේ ගැන genuine kama, values කල්චර් එක ගැන පුක් ටෝක්ස් දෙන එකාගේ ලංකාවේ මජර ගතිය තාම තියෙනවනේ ජොබ් පහත් කරලා කතා කරන එකෙන්...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945

    1685756458475.png
     
    • Haha
    Reactions: NaiRobi

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113

    මම හොයපු ගොඩක් කෝස් මේකේ තිබුනා. ටොරෙන්ට් නෙමෙයි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. පාට්ස් කීපයක් තියෙනවනම් එකක් ඩව්න්ලෝඩ් කරලාIP Address එක මාරු කරලා අනිත් එක ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්.
     
    • Love
    Reactions: Psiko