OLD tv game console koheda ban ganna tiyenne? tama asai ban e game gahanna.. mata ganna thanaka tiyenawa nam kiyapallako.. kalayak VCD player ekkath oya games awa
oya games set eka thiyeda ban?Pc එකේ ගහන්න ඕන නම් දෙන්නම්
bump
oya games set eka thiyeda ban?
------ Post added on May 18, 2021 at 7:35 PM
mewa gahanne kohomada ban? wenama software ekak oneda?games tikak tiyenwa.. contra.. TMNT.. oya wage ewa
https://www.mediafire.com/file/kn7xe99yotwkjlc/game.zip/fileView attachment 125682
ඕක ඇතුලේ තියෙනවා. එක රන් කරලා game එකක් ඇදලා දාන්න. එතකොට කී බෝර්ඞ් එකේ කී වලින් play කරන්න පුළුවන්mewa gahanne kohomada ban? wenama software ekak oneda?
oke 2 player gahanna widiyak tiyenawada?Mamanam meka gatta. Tv ekatat connect karanna puluwan
https://www.catchme.lk/product/sup-...tro-portable-mini-handheld-game-console-12073
Ela machanඕක ඇතුලේ තියෙනවා. එක රන් කරලා game එකක් ඇදලා දාන්න. එතකොට කී බෝර්ඞ් එකේ කී වලින් play කරන්න පුළුවන්