Omicron Tsunami.....

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    Corona Virus GIF
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අසාද්‍ය වෙන්නෙ නෑ කිව්වා ඔමික්‍රෝන් වලට. පෙනහලු වලට කිසිම විදිහකින් බලපෑමක් නැහැල්ලු ඕක.

    අනික අන්න කැනඩාවෙන් හොයාගෙන කොරෝනා චීනේ ලැබ් වල හදපු එකක් කියල.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    අසාද්‍ය වෙන්නෙ නෑ කිව්වා ඔමික්‍රෝන් වලට. පෙනහලු වලට කිසිම විදිහකින් බලපෑමක් නැහැල්ලු ඕක.

    අනික අන්න කැනඩාවෙන් හොයාගෙන කොරෝනා චීනේ ලැබ් වල හදපු එකක් කියල.
    I am not aware of what the Canadians found... But I always suspected that this is the virus they made in 2010 as proof of concept that a Coronavirus can be manipulated to be highly infectious to humans. This was stored in the Wuhan Lab. The five Chinese scientists who made the change never published the whole Genome sequence. That's why now no one can make a claim or prove it. :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    පයිසරුත් එකයි ධම්මික පැණියත් එකයි කියල මුලින්ම කිව්වම හිනා වෙච්චි උන් කෝ දැන්.... 🤭

    P.S.
    මේ ඉන්නෙ එකෙක් @Edward Kenway
    දැන් කියලත් ලොකු වෙනසක් නෑ ඉතින් හිනා වෙනව ඇරෙන්න
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    I am not aware of what the Canadians found... But I always suspected that this is the virus they made in 2010 as proof of concept that a Coronavirus can be manipulated to be highly infectious to humans. This was stored in the Wuhan Lab. The five Chinese scientists who made the change never published the whole Genome sequence. That's why now no one can make a claim or prove it. :(
    If we're made aware of the whole genome sequence, we could have battle this more efficiently, know...?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    If we're made aware of the whole genome sequence, we could have battle this more efficiently, know...?
    The Chinese were the first to come out with the full genome sequence of the Wuhan virus in no time. This is not what I said, Five Chinese scientists made a virus in 2010... They did not publish the full genome sequence of this. This escaped the lab. But no one can do a comparison of this with the Wuhan virus. :(
    Anyone can sequence the full genome without any problem.
     
    Sen-lu

    Well-known member
  • පයිසරුත් එකයි ධම්මික පැණියත් එකයි කියල මුලින්ම කිව්වම හිනා වෙච්චි උන් කෝ දැන්.... 🤭

    P.S.
    මේ ඉන්නෙ එකෙක් @Edward Kenway
    ඔහොම කිව්වම හිනා වෙන්නේ නැති උන්ව තමයි හොයන්න අමාරු. මාවත් දාගනින් හිනා වෙන ලිස්ට් එකට.
     
    • Like
    Reactions: zid2021

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඔහොම කිව්වම හිනා වෙන්නේ නැති උන්ව තමයි හොයන්න අමාරු. මාවත් දාගනින් හිනා වෙන ලිස්ට් එකට.
    එල 👍

    දෙකේ වෙනසක් තියෙනම් මටත් කියපන් හරිද!
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    The Chinese were the first to come out with the full genome sequence of the Wuhan virus in no time. This is not what I said, Five Chinese scientists made a virus in 2010... They did not publish the full genome sequence of this. This escaped the lab. But no one can do a comparison of this with the Wuhan virus. :(
    Anyone can sequence the full genome without any problem.
    A virus does not simply escape a lab, as we are all aware. So, someone must have got it out of the labs. I'm still unable to wrap my head around the fact that someone intentionally did it, even though the world is full of despicable people.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පයිසරුත් එකයි ධම්මික පැණියත් එකයි කියල මුලින්ම කිව්වම හිනා වෙච්චි උන් කෝ දැන්.... 🤭

    P.S.
    මේ ඉන්නෙ එකෙක් @Edward Kenway
    yako mun kochara uneducated iting kohomada rataka hariyanne munta chande bale dunna kiyanne.

    ඔහොම කිව්වම හිනා වෙන්නේ නැති උන්ව තමයි හොයන්න අමාරු. මාවත් දාගනින් හිනා වෙන ලිස්ට් එකට.
    hena moda hark ban.. mun tama hittande inne vaccine gahuwe virus eka hadenna netiwena kiyalada kohomda lol loke nati kunu godawal okkoma agata dogana eun heluwen indan Anita eunta hina wenawa.. puduma tarak set ekak
    ------ Post added on Dec 16, 2021 at 7:17 PM