OMRON Blood Pressure Monitor Models ??

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,709
    1,224
    113
    Mars
    Machanla, Omron BP monitors wala koi model ekada hoda?
    HEM-7120??
    Bluetooth model eka 7142T ??

    omron-hem7142t1-standard-blood-pressure-monitor-by-sold-by-superpharmacyplus__29704 (1).jpg
     
    • Like
    Reactions: lakshitha2011

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,782
    2,911
    113
    Bluetooth නැති මොඩ්ල් ඒක තියෙනවා එක පාරක් වැඩ නැතුව ගියා ගලවලා බැලුවම සර්කිට් එකේ Corrosion තිබ්බා පාත් ඩමේජ් වෙලා පාත් ටික හදලා Dry joints ටික සොල්ඩර් කරාම හරි ගියා වෙන නම් කියන්න තරම් වරදක් නෑ Bluetooth එකේ තියෙන අමතර වාසිය මොකක්ද?
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,709
    1,224
    113
    Mars
    Bluetooth නැති මොඩ්ල් ඒක තියෙනවා එක පාරක් වැඩ නැතුව ගියා ගලවලා බැලුවම සර්කිට් එකේ Corrosion තිබ්බා පාත් ඩමේජ් වෙලා පාත් ටික හදලා Dry joints ටික සොල්ඩර් කරාම හරි ගියා වෙන නම් කියන්න තරම් වරදක් නෑ Bluetooth එකේ තියෙන අමතර වාසිය මොකක්ද?
    Data sync karanna puluwan Omron App ekata

    ------ Post added on Nov 20, 2023 at 12:40 PM
     
    • Like
    Reactions: good-man