Once a cheater. Always a cheater

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,263
    1
    126,799
    113
    දෙහිවල
    නිදා ගන්න ගිහින් මතක් වෙලා ආවේ. එක පාරක් බොරු කරපු එකෙක්ට කවදාවත් සමාව දෙන්න නම් එපා 🙏🙏🙏🙏
    ආයේ අරින්න අවේ නැහැ කියලද නොකිය කියන්නේ?
     
    • Haha
    Reactions: Hasistranger

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,067
    1,417
    113
    @tupac97 mcn කොහොමද බං හරියටම හරියන එකෙක් සෙට් කරගන්න උබල ජීවිත කලෙටම. ලිගල් විදියට බදින්නත් බැහැ නේ. එතකොට බන් කොහොමත් ඕනි එකෙක්ට කාලයක් යද්දි යන්න හිතෙනවා වගේම legal කෙස් නැති නිසා ලේසි න් බන් ගැලවිලා යන්න . දැන් අපිට බඳපු ගනී එකපාර එලවල දාන්න බැහැ නේ බං 😂 අන්න ඒ වගේ