OnePlus 5
[/IMG]
මචන් One plus 5 ෆෝන් එකක් විශ්වාසයෙන්ම අඩුවට ගන්න පුළුවන් තැන මොකක්ද?
Geekbuying එකේ oneplus 5 එකට තියෙන Global ROM, Global Version, Package B Global ROM වෙනස මොකක්ද?
oneplus කම්පැණිය ඔය කියන තරම් සිරාම ෆෝන්ද හදන්නේ? මම site එකක දැක්කා oneplus කම්පැණිය antutu Bench mark එක හොර විදියකට score කරනවා කියලා.
Oneplus Phone තියෙන අය පොඩි Review එකක් දීගෙන යන්න.

. Mamat geekbuying walin aran tiyanawa awlak naha. TNT Shipping .