One day outdoor locations

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    05-hate.png

    ඕන් මේ ගමන අපේ ඔපීසීයෙන් Adventure outing එකකට යන්න තැනක් හොයලා දෙන්න කියලා මට කොන්ත්‍රත්තුව දුන්නා. හොද තැනක් දුන්නේ නැත්නම් මම රස්සාවෙන් දොට්ට.. :sorry: මට ඉතින් ඔය පුතීලාව මතක් උනා උදව්වක් ගන්න, මමත් ගොඩ යන්න. :love::rolleyes:

    කියන්න බලන්න මෙන්න මේ ප්‍රශ්ණ වලට සැට් වෙන Places කොහෙද තියෙන්නේ කියලා?

    1) 1 day adventure outing (දවසින් ඔක්කෝම ෆන් අරන් ගිහින් එන්න),
    2) 150 කට සෑහෙන්න ලක්ෂ 3ක උපරිම budget එකක්,
    3) ගියසැරේලු මුලින්ම පටන් ගත්තේ. කිතුල්ගල ගිහින් හා හා පුරා කියලා,

    ජලජ ජීවින් එහෙම ඉන්න නිසා river, pool ඒවගේ එව්වත් කමක් නෑ. හොදට කන්න, බොන්න (<- මේකට කොහෙන් හරි බජට් එනවාලු :lol:) එලිමහන් තැනක් කියන්න පුතීලා බලන්න..

    ඔන්න මගෙන් තැනක්:

    Hustler's Paintball (Hanwella)

    අයිඩියා එකක් නැති අය දෙයියනේ කියලා බම්පියක්වත් දාන් යන්න සුදූ..

    බම්ප් කරන අත් වලට බුදුසරණයි, දෙවි පිහිටයි..!!

    01-love.png

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බම්ප් කරන අත් වලට බුදුසරණයි, දෙවි පිහිටයි..!!
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0

    පේන්ට් බෝල් හොඳයි එත් 150 කට ප්ලේ කරන්න බහ. මම ඔතනට ගිහින් තියෙනවා. girls ලට එහෙම සහබාගි වෙන්න අමාරු වෙයි. කුඩල්ලෝ ඉන්නවා .
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බම්ප් කරන අත් වලට බුදුසරණයි, දෙවි පිහිටයි..!!

    Thank you machanla :love:

    පේන්ට් බෝල් හොඳයි එත් 150 කට ප්ලේ කරන්න බහ. මම ඔතනට ගිහින් තියෙනවා. girls ලට එහෙම සහබාගි වෙන්න අමාරු වෙයි. කුඩල්ලෝ ඉන්නවා .

    හපොයි එහෙනම් ඒකත් හබක්.. :oo:

    Hanwella Che Adventure Park - Last year I've visited there for company team building program. Good place and can recommend.

    https://www.facebook.com/CheAdventurePark/

    Aaah,I see.. near to the Hustlers neh. Sounds good machan. will remember to checkout. Thanks +7.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    බම්ප් කරන අත් වලට බුදුසරණයි, දෙවි පිහිටයි..!!

    wijaya resort?

    try this

    98 Acres Resort -Ella,

    බම්ප් කරන අත් වලට බුදුසරණයි, දෙවි පිහිටයි..!!

    Thank you machanlaa :yes:
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581