One day trip එකකට හොඳ තැනක්?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    60ක් නම් බ්‍රෝ වැඩි වගේ හොටෙල්.එකකට නේද?
    බනමඩුවක් වගේ තමයි සෙට් කරගන්න වෙන්නෙ::P
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    යාලුවනේ,

    60 කට විතර ගිහින් enjoy කරන්න පුළුවන් හොටෙල්/ බන්ගලොව් මොනාද තියෙන්නේ. one-day ට්‍රිප් එකක් යන්න ඉන්නේ. :rolleyes::rolleyes:

    Pool, buffet, activities එහෙම කරන්න පුළුවන් තැනක්. Cricket පාරක් ගහන්න පුළුවන් නම් එල. :yes::yes:

    දන්නා තැන් share කරන්න.


    Village End - bope.
    loku ground ekak hav.
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mathugamata tikak eha thiyenawa Laya Leisure Kukuleganga.. eke nam niyamai... Cricket gahanna horse riding, bicycle padinna, swimming... oya wage godak ewa thiyenawa

    laya-leisure.jpg


    406166dad77ca06d60311b8e042e50a5-600x338.jpg


    z_bus-pviii-Laya01.jpg


    laya_kkuk_Galery1.jpg


    laya-leisure.jpg


    cycling.jpg
     
    Aug 17, 2014
    1,670
    131
    0
    @Nineheart, තැන්ක්ස් බ්‍රෝ. මම මේ තැනට call කරා. 300ක් විතර ගැන වැඩි අපේ budget එකට වඩා. :(

    discount දෙන්න බැහැ කිව.