One English Lesson Only

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    go through කියල කියන්නේ මොකක් හරි හොඳින් කියවල බලනවට. අධ්‍යයනය කරනවට.

    මම ඔයාගේ
    වාර්තාව කියවල බැලුව
    I went through your report.

    මම ඔයාගේ CV එක කියවල බැලුව. තව පොඩ්ඩක් එක්ස්පිරියන්ස් තිබුන නම් හොඳයි.
    I went through your CV. It
    's better if you had a little more experience

    මේ ලිස්ට් එක කියවල බලන්න
    Go through this list please
     
    This is how you can show your gratitude if you learned anything.
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    go through කියල කියන්නේ මොකක් හරි හොඳින් කියවල බලනවට. අධ්‍යයනය කරනවට.

    මම ඔයාගේ
    වාර්තාව කියවල බැලුව
    I went through your report.

    මම ඔයාගේ CV එක කියවල බැලුව. තව පොඩ්ඩක් එක්ස්පිරියන්ස් තිබුන නම් හොඳයි.
    I went through your CV. It
    's better if you had a little more experience

    මේ ලිස්ට් එක කියවල බලන්න
    Go through this list please

    :)
     
    Feb 3, 2010
    37
    0

    I went through this Thread :yes: Keep it up bro :love:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    go through කියල කියන්නේ මොකක් හරි හොඳින් කියවල බලනවට. අධ්‍යයනය කරනවට.

    මම ඔයාගේ
    වාර්තාව කියවල බැලුව
    I went through your report.

    මම ඔයාගේ CV එක කියවල බැලුව. තව පොඩ්ඩක් එක්ස්පිරියන්ස් තිබුන නම් හොඳයි.
    I went through your CV. It
    's better if you had a little more experience

    මේ ලිස්ට් එක කියවල බලන්න
    Go through this list please
    I will be damned
     
    • Like
    Reactions: jkadithya

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔන්න මම අලුත් විදිහේ ඉංග්‍රීසි පාඩමක් පටන් ගන්නයි හදන්නේ. ......

    නැත්නම් අර තෑන්ක්ස්, රෙප් වගේ ඒවා දැම්මහම අගක් මුලක් හොයා ගන්න බැරි වෙනවා.

    3. බම්ප්, තැනක් යු, රෙප් දුන්නා, වැදගත් වැඩක්, වගේ කිසිම දෙයක් මේකේ ලියන්න තහනම්. මේක බම්ප් කරන්න තියෙන්නේ එක විදිහයි. ඒ තමයි ත්‍රෙඩ් එකේ අන්තිම පාඩම quote කරන එක. තව විදිහකින් කියනවනම් මේකේ තියෙන්නේ පාඩම් විතරයි.

    4. මේ ත්‍රෙඩ් එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තොත් අන්තිම පාඩම quote කරලා යන්න.

    :growl::growl:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    work out කියන එකේ තේරුම් ගොඩක් තියනවා. එකක් තමයි අන්තිමේ (හොඳ)විසඳුමකට එන එක.
    උදාහරණයක්:
    බය වෙන්න එපා. ඒක හරියයි පස්සේ. හොඳ විදිහට ඉවර වෙයි.
    Don't worry. Everything will work out all right.

    ටිකක් ඉන්නකෝ අපි මොනවහරි විසඳුමකට එන්න බලමු. මොනවා හරි කරන්න බලමු.

    Let
    's work out something.

    I'm trying to work out a solution for this.

    (තව තේරුමක් තමයි ව්‍යායාම කරනවා කියන එක. ඔය යකඩ උස්සන එක වගේ.
    තව ගොඩක් තේරුම් තියෙනවා.)
     
    :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    corps කියන එක කියවන්නේ කෝ කියල. කෝප් නෙවෙයි. corps කියන්නේ මොනවා හරි දෙයක් කරන්න එකතු වුන කණ්ඩායමකට.

    උදාහරණ:

    peace corps volunteers

    armed corps (හමුදාවේ කණ්ඩායමක්. අහල ඇතිනේ
    )

    Sri Lanka youth corps

    corpse කියන එක කියවන්නේ කෝප්ස් කියලා. ඒ කියන්නේ මළ සිරුර.

    :):)
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    work out කියන එකේ තේරුම් ගොඩක් තියනවා. එකක් තමයි අන්තිමේ (හොඳ)විසඳුමකට එන එක.
    උදාහරණයක්:
    බය වෙන්න එපා. ඒක හරියයි පස්සේ. හොඳ විදිහට ඉවර වෙයි.
    Don't worry. Everything will work out all right.

    ටිකක් ඉන්නකෝ අපි මොනවහරි විසඳුමකට එන්න බලමු. මොනවා හරි කරන්න බලමු.

    Let's work out something.

    I'm trying to work out a solution for this.

    (තව තේරුමක් තමයි ව්‍යායාම කරනවා කියන එක. ඔය යකඩ උස්සන එක වගේ.
    තව ගොඩක් තේරුම් තියෙනවා.)

    :yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    work out කියන එකේ තේරුම් ගොඩක් තියනවා. එකක් තමයි අන්තිමේ (හොඳ)විසඳුමකට එන එක.
    උදාහරණයක්:
    බය වෙන්න එපා. ඒක හරියයි පස්සේ. හොඳ විදිහට ඉවර වෙයි.
    Don't worry. Everything will work out all right.

    ටිකක් ඉන්නකෝ අපි මොනවහරි විසඳුමකට එන්න බලමු. මොනවා හරි කරන්න බලමු.

    Let
    's work out something.

    I'm trying to work out a solution for this.

    (තව තේරුමක් තමයි ව්‍යායාම කරනවා කියන එක. ඔය යකඩ උස්සන එක වගේ.
    තව ගොඩක් තේරුම් තියෙනවා.)
    :D
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    work out කියන එකේ තේරුම් ගොඩක් තියනවා. එකක් තමයි අන්තිමේ (හොඳ)විසඳුමකට එන එක.
    උදාහරණයක්:
    බය වෙන්න එපා. ඒක හරියයි පස්සේ. හොඳ විදිහට ඉවර වෙයි.
    Don't worry. Everything will work out all right.

    ටිකක් ඉන්නකෝ අපි මොනවහරි විසඳුමකට එන්න බලමු. මොනවා හරි කරන්න බලමු.

    Let
    's work out something.

    I'm trying to work out a solution for this.

    (තව තේරුමක් තමයි ව්‍යායාම කරනවා කියන එක. ඔය යකඩ උස්සන එක වගේ.
    තව ගොඩක් තේරුම් තියෙනවා.)
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    :love::yes:

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38

    Ela
     
    nalakaer

    Active member
  • දවසක් ඇර දවසක් කියල ඉංග්‍රීසියෙන් කියන්නේ every other day කියල. එක්කෙනෙක් ඇර එක්කෙනෙක් නම් every other person කියල කියන්න පුළුවන්. දවස් තුනකට සැරයක් නම් every third day කියල.

    උදාහරණ:
    He goes to the bank every other day.
    Every third seat is vacant.
    Every fifth person was given a book.
    ;)