One Galleface පට්ට ට්‍රැෆික්ලූ!!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    කොළඹ නගරයේ පවතින දැඩි රථ වාහන තද බදය මැද ත්‍රී රෝද රථයක් ගිණිගෙන විනාශ වී තිබෙනවා.

    ගෝල්ෆේස් පිටිය ආසන්නයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම ගිනි ගැනීම සිදුවූ බවයි පොලිසිය පැවසුවේ.

    නත්තල් උත්සවයට සමගාමීව ජනතාව විශාල වශයෙන් ගෝල්ෆේස් පිටියට රැස්වීම හේතුවෙන් රථවාහන තද බදයක් හටගෙන තිබෙනවා.

    මේ හේතුවෙන් ගෝල්ෆේස් පිටිය, ගාලුපාර,කොල්ලුපිටිය හා කොටුව ආශ්‍රිතව රථ වාහන තද බදයක් පවතිනවා.

    hiru news

    පුකේ ඉඳන් පිස්සු සිංහලුන්ට..



    පැය දෙක හමාරක් හිරවෙලා ඉදලා දැනුයි ආවේ. පට්ට ට්‍රැෆික් එක. පෝර්ට් සිටි එකට යන්න ගියේ. මොන යෑමක්ද 🫠

    පම්කක් බලන්නද ගියේ?
    ------ Post added on Dec 26, 2024 at 2:10 AM