dan release wela 1.5 years wage wennath lagai ne. 40K ta used ekak? ane manda ....![]()
![]()
එක තමා බන් මාත් කල්පනා කලේ.. දන්නා එවුන්ගෙන් උපදෙසක් ගන්න හැදුවේ එකයි.. හැබැයි ඒ ස්පෙක් තියෙන වෙන ෆෝන් එකක් නැහැ නේද බන් ඒ ගානට?
ow bn e spec tiyana b new phones nam e ganata hoyanna na thama. 6GB RAM ekak tiyanawane. ube kamattak. puluwan nam tawa tikak adu karaganna balapan.
kohomath thawa aurudu dekak withara adinna puluwan neh?> echchranam wadak naha habai ithin
kohomath thawa aurudu dekak withara adinna puluwan neh?> echchranam wadak naha habai ithin

machan phone eke battery ekei seen eka enne.
1yr use kala kiyanne oke battery eka 30% withara wear wela thiyenne.
3T එකට Oreo 8.1 update එක එනවා......බොහෝ දුරට ඒක අවසාන update එක වෙන්න පුළුවන්.........තව අවුරුද්දක් වගේ ඕක ඇදගන්න පුළුවන් වෙයි දෙකක් නම් බැරි වෙයි.![]()
එක තමා බන් මාත් කල්පනා කලේ.. දන්නා එවුන්ගෙන් උපදෙසක් ගන්න හැදුවේ එකයි.. හැබැයි ඒ ස්පෙක් තියෙන වෙන ෆෝන් එකක් නැහැ නේද බන් ඒ ගානට?
ඔකේ සමහර ෆෝන් කාලයත් එක්ක battery issue එකක් ආව. මම දන්න කෙනෙක්කුත් එයාගේ ෆෝන් එක විකුණුව ඒ battery issue එක නිසා. ගන්නවානම් සතියක්වත් warranty ඉල්ලගන්න.
oya used phone leda godawal....
athe thiyena gaanata bnew phone ekak ganin agent/company warranty ekka