Oneplus 3t nuget update issue

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    oneplus 3t nuget update එකෙන් පස්සෙ battery drain වෙනවද කලින්ට වඩා?

    මම දවස් කට කලින් ගත්තෙ අද nuget වලට update කලා උදේ 6 full charge තිබුන එක දැන් 60%.

    oneplus use කරන උන් කමෙන්ට් එකක් දාපල්ලකෝ මේ ගැන. :growl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ජින්තුවා;21755687 said:
    කලින් එහෙම තමා බන් මේ ලබ්බේ update එකෙන් කෙල උනේ..

    මෙහෙම එකක් තියෙනව බන්
    පෝන් එකට ඩීෆෝල්ට් එන ඕඑස් එක වගේ නෙමෙයි අප්ඩේට් එකකින් එන ඕඑස් එක
    පෝන් එකේ හාඩ්වෙයර් එක්ක ගැලපෙනව අඩුයි
    ඉතින් බැට් ලයිෆ් එක අඩු වෙනව

    පෝන් එක ෆැක්ටරි රීසෙට් කරල ගන්න අප්ඩේට් එකෙන් පස්සේ
    නැත්නම් ඕකට කස්ටම් රොම් එකක් ගහන්න
    නැත්නම් පරන මාස්මෙලො එකටම යන්න
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං ඕක වෙනවා Google Play service එක background process එකට (Nlpcollectorwakelock). Battery battery stat app දාල බලන්න. මගේ OnePlus 3t එකෙත් ඔහොම දෙයක් උන්නා. restart පාරක් දැම්මහම ඕක හරියනවා.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන්ලා උබල oneplus 3t ගත්තේ කොහෙන්ද බන්...???
    ෂුවර් තැනක් කියපල්ලකෝ....

    ලගදීම OnePlus 5 එනවා නේද...???
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචන්ලා උබල oneplus 3t ගත්තේ කොහෙන්ද බන්...???
    ෂුවර් තැනක් කියපල්ලකෝ....

    ලගදීම OnePlus 5 එනවා නේද...???

    3T eka dan ganna epa. Oneplus 5 ekek ganna. 3T ekaga Android O walin pase supports na.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා උබල oneplus 3t ගත්තේ කොහෙන්ද බන්...???
    ෂුවර් තැනක් කියපල්ලකෝ....

    ලගදීම OnePlus 5 එනවා නේද...???

    devine එකෙන් ගත්තෙ බන්. factory reset එකෙන් පස්සෙ දැන්නම් අවුලක් නෑ වගේ...
     

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මමත් ගත්තේ ගිය සතියේ.. මමත් update නොකර තියන් ඉන්නේ ඔහොම සීන් වෙයි කියල තමා. මචන් cache එක clear කරපන්.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මමත් ගත්තේ ගිය සතියේ.. මමත් update නොකර තියන් ඉන්නේ ඔහොම සීන් වෙයි කියල තමා. මචන් cache එක clear කරපන්.

    කොහොමද බන් ඒක කරන්නෙ? අපරාදේ කියල හිතෙනව බන් update කලේ..
     

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    How to clear the app cache on the OnePlus 3T

    Turn on your OnePlus 3T
    Go to Settings > App Manager
    Select the app you want to clear the cache for
    After you’ve selected the app, look for the app info screen
    Select on Clear Cache
    To clear the app cache for all apps, go to Settings > Storage
    Select Cached Data to clear all app caches simultaneously

    How to clear the system cache on the OnePlus 3T:

    Turn off your smartphone
    Press and hold the Volume Up, Power and Home buttons at the same time until the Android logo shows up and the phone vibrates
    Then let go of the Power button and continue to hold the other buttons
    Use the volume buttons to scroll down to highlight Wipe Cache Partition
    Press the Power button
    Scroll down to Yes and press the Power button
    Scroll to Reboot System Now and press Power
    Your smartphone will reboot with a cleared system cache