Oneplus 5T එකක් ගන්න help

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    එතකොට බං කොහෙන් ගත්තත් අපිටම පු* ඇර ගත්තා වගේ කියලද කියන්නේ.. :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,314
    12,572
    113
    Piliyandala
    One + Agent kauda ban? ugen ganinko mama danne nee ehema kenek innawada kiyala.... poddak balala ganin.. Sellamata wisikarannna salli nane api katawath... Dethun parak balala ganna
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩිවයින්ස් එකෙන් ගනින්.
    මතක තියාගන්න බැරි ගානට ෆෝන්ස් අරන් තියනවා , දෙතුන් පාරක් වොරන්ටි දාලත් තියනවා , කිසි අව්ලක් වෙලා නෑ මට නම්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අනේ මංදා;22746805 said:
    සල්ලි මදි බං.. පිටරටක නම් ගන්නවා.. ඒ රටවල apple service පට්ට...
    :oo::oo:

    anika lankawata apple hari yan na bun
    lankawe apple ganne modayo

    uba ara utube eke video eka baluwada
    set ekak genala unge gawa tiyena phone monada ahana eka
    ungen 4 denek gen 2 gawa tiyene apple
    mokada kiyala ahuwama kiyanne anik pawula okoma gawa tiyene apple itin imessages nisa tamai apple ganne kiyala wena reason ekak na
    okun ara issara idalama use kara nisa apple ganawa misak wena hetuwak nisa apple ganne na

    itin lankawe ehema pramparawen apple use karana ewun nane hitiyat bohoma sulu pirisak idi
    itin lankawa wage ratakata hari yanne android phone ekak
    gewana ganata wada wadi deyak kara ganna puluwan
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    One + Agent kauda ban? ugen ganinko mama danne nee ehema kenek innawada kiyala.... poddak balala ganin.. Sellamata wisikarannna salli nane api katawath... Dethun parak balala ganna

    ඔව් බං.. සිරා කතාව.. බලන්නම්කෝ.. හොයල බලන්න ඕන..
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    ඩිවයින්ස් එකෙන් ගනින්.
    මතක තියාගන්න බැරි ගානට ෆෝන්ස් අරන් තියනවා , දෙතුන් පාරක් වොරන්ටි දාලත් තියනවා , කිසි අව්ලක් වෙලා නෑ මට නම්.
    අර උඩින් එකෙක් කිව්වේ ඒ ෂොප් එකේ හොදක් ගැන... එතැනින්ම එපා උනා මචෝ..
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    anika lankawata apple hari yan na bun
    lankawe apple ganne modayo

    uba ara utube eke video eka baluwada
    set ekak genala unge gawa tiyena phone monada ahana eka
    ungen 4 denek gen 2 gawa tiyene apple
    mokada kiyala ahuwama kiyanne anik pawula okoma gawa tiyene apple itin imessages nisa tamai apple ganne kiyala wena reason ekak na
    okun ara issara idalama use kara nisa apple ganawa misak wena hetuwak nisa apple ganne na

    itin lankawe ehema pramparawen apple use karana ewun nane hitiyat bohoma sulu pirisak idi
    itin lankawa wage ratakata hari yanne android phone ekak
    gewana ganata wada wadi deyak kara ganna puluwan

    බැලුවෙමි.. unboxtrpy එක.. ඔව් බං.. බොරු විකාර.. android වලින් කරන්න පුළුවන් එවා දන්නා එකෙක් ගන්නේ නෑ apple..

    video එකේ අනිත් ඔක්කොම උන් ගාව තිබ්බේ pixel 2xl. සල්ලි තිබ්බා නම් මමත් ඒක ගන්නේ..
    official android release කරන google එකෙන් පස්සේ හොදම සහ ෆෝන් එකට බර අඩුම os ඒක දෙන්නේ oneplus.

    thanks reply එකට..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ මංදා;22748128 said:
    අර උඩින් එකෙක් කිව්වේ ඒ ෂොප් එකේ හොදක් ගැන... එතැනින්ම එපා උනා මචෝ..

    මෙතන කීදෙනෙක් ඩිවයින්ස් එක ගැන හොද කිව්වද ? උබට ගන්න කියලා රෙකමන්ඩ් කරාද ?
    ගොඩක් අය එහෙම කිව්වා.
    තැන අවුල් කිව්වේ එකම එකෙක් විතරයි.
    තීරණේ උබේ.
    සල්ලි මගේ නෙවෙයි , ෆෝන් එක ගන්නේ මම නෙවෙයි , උබයි.
    මගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්න කියලා කිසි වරදක් නෑ.
    මෙතන ඉන්න ගොඩක් අයත් එහෙම කිව්වානේ.
    උබට ෆෝන් එකක් ගන්න වෙන කොහෙවත් සෙට් වෙන්නේ නෑ ඩිවයින්ස් එක ඇරෙන්න , ජෙනුයින් බඩු , හොද වොරන්ටියක් එක්ක දෙන.