matath hithenawa divines ekem gannaමෙතන කීදෙනෙක් ඩිවයින්ස් එක ගැන හොද කිව්වද ? උබට ගන්න කියලා රෙකමන්ඩ් කරාද ?
ගොඩක් අය එහෙම කිව්වා.
තැන අවුල් කිව්වේ එකම එකෙක් විතරයි.
තීරණේ උබේ.
සල්ලි මගේ නෙවෙයි , ෆෝන් එක ගන්නේ මම නෙවෙයි , උබයි.
මගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්න කියලා කිසි වරදක් නෑ.
මෙතන ඉන්න ගොඩක් අයත් එහෙම කිව්වානේ.
උබට ෆෝන් එකක් ගන්න වෙන කොහෙවත් සෙට් වෙන්නේ නෑ ඩිවයින්ස් එක ඇරෙන්න , ජෙනුයින් බඩු , හොද වොරන්ටියක් එක්ක දෙන.
උබත් බලලා ගනින්.. කවුරු උනත් ආසා නෑ කාටවත් අහු වෙන්න..

thaama nam aulak na. reviews aulak nathi hinda ungen gathe... kiriye un thama kiuve ithin 