ඔන්න ළමයිනේ අද OnePlus 9 Series එක රිලීස් වෙනවා.. මොකද හිතන්නේ.. පට්ට ෆෝන් එකක් වගෙ... 








specs balapiya...තාම යූස් කරලවත් නැතිව මොනව හිතන්නද යකෝ![]()

මළ කරුමයක් නේහ්..නෙදකින්..මොනවා උනත් අපිට ගන්න විදිහක් නෑ නේ. ලංකාවේ Agent කෙනෙක් නැති නිසා දැනට නම් TRCSL approval එක්ක Oneplus විකුණන තැනක් ලංකාවේ නෑ. agent කෙනෙක් එනවා එනවා කිව්වට එන පාටකුත් නෑ. TRCSL එකෙන් IMEI block කරපු දවසට sorry තමයි
Fast charging 65WMonawada danne ne special features
Last year eke one plus 8 pro eke infrared cam ekak denna gihin kelawuna ne