OnePlus 9 Series අද රිලීස් වෙනවා...! 📱

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඔන්න ළමයිනේ අද OnePlus 9 Series එක රිලීස් වෙනවා.. මොකද හිතන්නේ.. පට්ට ෆෝන් එකක් වගෙ... :cool::cool::cool:

    oneplus-9-10.jpg

    Untitled.jpg

    HmNRazor

    Well-known member
  • :love2:සෙස්සි ලුක් එකක් තිය නෝ නේ? ඩිස්ප්ලේ එකේ කොනේ හිච්චි කැමරාව මරු!! OnePlus series එක මම පාවිච්චි කරලාම නෑ, මම අැනඩ්‍රොයිඩ් වලට ආස නෑ(පෞද්ගලික හේතු) දැනට පාවිච්චි කරන්නේ Out Dated උන Nokia ලුමියා Windows mobile එකක්. අමාරුවෙන් පිච්චියක් එකතු කරලා අැපලක් ගන්න තමා හදන්නේ Brand New ම.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොනවා උනත් අපිට ගන්න විදිහක් නෑ නේ. ලංකාවේ Agent කෙනෙක් නැති නිසා දැනට නම් TRCSL approval එක්ක Oneplus විකුණන තැනක් ලංකාවේ නෑ. agent කෙනෙක් එනවා එනවා කිව්වට එන පාටකුත් නෑ. TRCSL එකෙන් IMEI block කරපු දවසට sorry තමයි
     
    • Like
    Reactions: silent one

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    මොනවා උනත් අපිට ගන්න විදිහක් නෑ නේ. ලංකාවේ Agent කෙනෙක් නැති නිසා දැනට නම් TRCSL approval එක්ක Oneplus විකුණන තැනක් ලංකාවේ නෑ. agent කෙනෙක් එනවා එනවා කිව්වට එන පාටකුත් නෑ. TRCSL එකෙන් IMEI block කරපු දවසට sorry තමයි
    මළ කරුමයක් නේහ්..නෙදකින්..