ONEPLUS ONE
2014 FLAGSHIP KILLER
WIN YOUR INVITATION
ONEPLUS One phone ගැන කට්ටිය දන්නවා නේද?
ඒක ඉතාමත්ම අඩු මිලට ගන්න පුළුවන් high end phone එකක්.. හැබැයි ලෙසියන් මිලදී ගන්න බෑ තාම. ගන්නවා නම් කලින් ගත්තු කෙනෙක්ගෙන් invitation එකක් ලබාගන්න ඕනේ. මේක තමයි ONEPLUS ලගේ marketing strategy එක.
දැන් ඔය කිව්වා වගේ Phone එක ගන්න invitation එකක් දිනා ගන්න කැමති අයට luck එක try කරලා බලන්න අවස්තාවක් ලැබිලා තියෙනවා.

හරියටම කිව්වොත් එක competition එකක්.

Invitation 150ක් බදා දෙන්න බලාපොරොත්තු වෙනවලු ඔන්න.

කොහොමද තරඟෙට සහභාගී වෙන්නේ?

මෙන්න මෙතනින්
ගිහින් තමන්ටත් දිනුම් අවස්තාවක් ලබා ගන්න.
පරක්කු කරන්න එපා! දවස් තුනයි තියෙන්නේ..
Last edited:







