ONEPLUS One Invitations

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala

ONEPLUS ONE
2014 FLAGSHIP KILLER

WIN YOUR INVITATION

composition-main.jpg

ONEPLUS One phone ගැන කට්ටිය දන්නවා නේද?
ඒක ඉතාමත්ම අඩු මිලට ගන්න පුළුවන් high end phone එකක්.. හැබැයි ලෙසියන් මිලදී ගන්න බෑ තාම. ගන්නවා නම් කලින් ගත්තු කෙනෙක්ගෙන් invitation එකක් ලබාගන්න ඕනේ. මේක තමයි ONEPLUS ලගේ marketing strategy එක.

දැන් ඔය කිව්වා වගේ Phone එක ගන්න invitation එකක් දිනා ගන්න කැමති අයට luck එක try කරලා බලන්න අවස්තාවක් ලැබිලා තියෙනවා. :baffled:
හරියටම කිව්වොත් එක competition එකක්. :yes:

Invitation 150ක් බදා දෙන්න බලාපොරොත්තු වෙනවලු ඔන්න. :shocked:

කොහොමද තරඟෙට සහභාගී වෙන්නේ? :rolleyes:

මෙන්න මෙතනින්
ගිහින් තමන්ටත් දිනුම් අවස්තාවක් ලබා ගන්න.
පරක්කු කරන්න එපා! දවස් තුනයි තියෙන්නේ..

Last edited:

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    thanku mchn. mama sathi gaanaka indan invitations hewwa. :D

    ENDS IN > 03days : 09hours

    395800 total entries

    :growl::growl::growl::growl::growl:
    :angry::angry::angry::angry::angry:

    meyana widiyata nam luck 1 hoyannawath nathi wei. :baffled::dull:

    rep 8++
     
    Last edited:
    • Like
    Reactions: SeriousGuy

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඔය ෆෝන් එක සිරිලංකාවෙ තියෙනවද?
    පිස්සුද බං. සිරිලංකාවේ තියා USA වත් නිකන් shops වල නෑ. Invitation එකක් ඕනෙමයි.

    thanku mchn. mama sathi gaanaka indan invitations hewwa. :D

    ENDS IN > 03days : 09hours

    395800 total entries

    :growl::growl::growl::growl::growl:
    :angry::angry::angry::angry::angry:

    meyana widiyata nam luck 1 hoyannawath nathi wei. :baffled::dull:

    You're welcome machan. මමත් එහෙමයි, උන්ගේ සියිට් එකෙයි blog එකෙයි හැම තැනම බලබල හිටියේ ගන්න විදිහක් තියෙනවද කියලා.

    Never giveup. Luck එක තිබිලා හම්බුනොත් එහෙම කොහොමද? :rolleyes:
     
    • Like
    Reactions: kinkon

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පිස්සුද බං. සිරිලංකාවේ තියා USA වත් නිකන් shops වල නෑ. Invitation එකක් ඕනෙමයි.

    You're welcome machan. මමත් එහෙමයි, උන්ගේ සියිට් එකෙයි blog එකෙයි හැම තැනම බලබල හිටියේ ගන්න විදිහක් තියෙනවද කියලා.

    Never giveup. Luck එක තිබිලා හම්බුනොත් එහෙම කොහොමද? :rolleyes:

    unge site eke register wenna witharada machan tiyenne??
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    unge site eke register wenna witharada machan tiyenne??

    facebook account eken hari, email add ekak deela log wenna. eeta passe ara deela thiyena buttons walin unge fb page ekata like daanna, google+ page eka follow karanna, twitter post dana ewa karanna puluwan.
    log unama list ekak peneyi, follow that.
    good luck :)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    facebook account eken hari, email add ekak deela log wenna. eeta passe ara deela thiyena buttons walin unge fb page ekata like daanna, google+ page eka follow karanna, twitter post dana ewa karanna puluwan.
    log unama list ekak peneyi, follow that.
    good luck :)

    Etika nam kala... chances 8 labuna.... eth ban danta 4lks withara innawa echchara godakin terenna tharam luck ekak apita kohenda ban
     
    • Like
    Reactions: SeriousGuy

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Etika nam kala... chances 8 labuna.... eth ban danta 4lks withara innawa echchara godakin terenna tharam luck ekak apita kohenda ban

    Ow machan, dan hena kattiyak competition ekata join wela. Balamu, luck eka karakila awoth ehema. Hambuna natha try karana eka hodai ney :)
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    mokadda megollo me invitation strategy eken balaporoththu wenne ?

    Online sell karana eken unta marketing / retailing cost eka godak adu wenawa. Product eka use karana usersla lawa product eka promote karanna strategy ekak. Anika startup company ekak nisa high demand ekakata hariyana supply ekak denna resources nathwua athi. Eka nisa ekath controll karanna puluwan me system eken. Cost eka cut kalama device eka adu gaanata unta dennath puluwan.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    mata invitation ekak hambuna but lankawata shipping nathi nisa eka expire wuna :baffled:

    අඩේ උන් ලංකාවට shipping දෙන්නේ නැද්ද? පජාත සීන් එකනේ බං.
    අපරාදේ invitation එක. :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    mata invitation ekak hambuna but lankawata shipping nathi nisa eka expire wuna :baffled:

    අපරාදේ පිට රට ඉන්න එකෙක්ට දෙන්න තිබ්බේ. ගොනා පිඳුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ :rofl: